slsaico

Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    frimi එකට පේපැල් හරි payoneer ඇඩ් කර ගත්ත කවුරු හරි ඉන්නවද?
     

    Nu1Lakmal

    Active member
  • Apr 26, 2011
    136
    47
    28
    Sri Lanka
    FriMi Virtual Debit Card එක Paypal එකට නම් වැඩ

    FriMi Card එක ඉන්ටෙර්නෙට් Online Payment වලටත් එලකිරි වගේ වැඩ කරනවා.
    සුපිරි....!
     

    Nu1Lakmal

    Active member
  • Apr 26, 2011
    136
    47
    28
    Sri Lanka
    Frimi Card එක Paypal, Internet Transaction වැඩ

    frimi එකට පේපැල් හරි payoneer ඇඩ් කර ගත්ත කවුරු හරි ඉන්නවද?

    FriMi Card එක ඉන්ටෙර්නෙට් Online Payment වලටත් එලකිරි වගේ වැඩ කරනවා.
    සුපිරි....!

     

    Nu1Lakmal

    Active member
  • Apr 26, 2011
    136
    47
    28
    Sri Lanka
    Frimi use කරලා,
    BOC, Peoples, Commercial, NDB, NTB....etc ඕනම එකකින් ඕනම බැංකුවකට ගෙවන්න පුලුවන් බං...
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    frimi true another bank account ekakin tawa bank account ekakata mny transfer karapu ekek inawada?

    එහෙම කරන්න බැහැ. වෙනත් බැංකු account එකක තියෙන සල්ලි වරකට 10,000 බැගින් Frimi account එකට top up කරගෙන ඊට පස්සේ frimi හරහා වෙනත් බැංකුවකට දාන්න පුළුවන්. Lanka pay limit එක 10,000 නිසායි ඔය 10,000 limit එකක් ඇවිත් තිවෙන්නේ.
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Frimi Virtual card එකෙන් ඔ්නෑම Online payment එකක් කරන්න පුළුවන්. NTB ATM එකෙන් Cash withdraw කරන්න පුළුවන්. FRIMI Plastic Card එක ගත්තොත් අනිත් Bank වල ATM Card ගෙදර තියලා ගියහැකි. Frimi Card එකෙන් lanka pay තියෙන ඔ්නෑම Bank ATM එකකින් සල්ලි ගන්න පුළුවන් කිසිම ගාස්තුවකින් තොරව.