ඔව් ඩෝ ෆස්ට් සීසන් එක විතරයි පොඩ්ඩක් හොඳට තිබ්බෙ ඊට පස්සෙ ඔක්කොම එක තැන පල් වෙනවා. උන්ගෙ අතර වෙන කිසිම වැඩකට නැති දෙබස් විතරයි වැඩිපුරම තියෙන්නේ. අනික් එක ස්ක්‍රිප්ට් එක ලියන උන් කිසිම රහක් නෑ. අනවශ්‍ය තැන් වලදිත් ෆක් ෆක් ගගා ඉන්නවා. ඇක්ටිනුත් අන්තිමයි. වින්ස් ගිලිගන්ට වගේ ඕක දුන්න නං සුපිරි නලු නිලියො ටිකක් දාල ගහනව.
