FROM දැන් එකතැන පල්වෙනව නේද

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔව් ඩෝ ෆස්ට් සීසන් එක විතරයි පොඩ්ඩක් හොඳට තිබ්බෙ ඊට පස්සෙ ඔක්කොම එක තැන පල් වෙනවා. උන්ගෙ අතර වෙන කිසිම වැඩකට නැති දෙබස් විතරයි වැඩිපුරම තියෙන්නේ. අනික් එක ස්ක්‍රිප්ට් එක ලියන උන් කිසිම රහක් නෑ. අනවශ්ය තැන් වලදිත් ෆක් ෆක් ගගා ඉන්නවා. ඇක්ටිනුත් අන්තිමයි. වින්ස් ගිලිගන්ට වගේ ඕක දුන්න නං සුපිරි නලු නිලියො ටිකක් දාල ගහනව.
     
    • Haha
    Reactions: Nidarshana_k

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    අපරාදේ බැලුවේ. පලවෙනි සීසන් එක නම් මරු.
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    ekadigata supiri season tikak awilla... anthima kathawa vitarak charter unne Game of Throne ekke vitarai
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    Season 2 guu karana seen ekak thiyenne
    සීසන් 1 එකේ අර ඇවිදින යක්කු වගේ උන් ඇවිල්ල දොරට තට්ටු කරනව. දොර ඇරගෙන එන්න බෑ අර stone එල්ලල තියෙන හින්ද. කවුරුහරි ඇතුලෙන් ඇරියොත් බඩු බනිස්.

    දෙවනි සීසන් එකේ උන් දොරට ගහන්නෙත් නෑ රෑට එලියෙ ඇවිද ඇවිද ඉන්නව විතරයි.
    පොඩ්ඩ්ක් බෝරින් දැන් නම් ටික ටික ගු වෙන බවක් පෙනීගෙන යනවා
    දොරට තට්ටු කරන්න බැ බන් එහෙම හැම වෙලෙම උන්ට.. උනුත් මනුස්සයෝ..කීප පාරක් ට්‍රයි කරා ඇතැරලා දැම්මා.
     
    • Haha
    Reactions: Nidarshana_k

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    Season 2න් ඉවරකරනම් ගති. දැන්නම් බලන්න හිතෙන්නෙත් නැ