front panel audio

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113
    cpu එකේ case එක ඉස්සරහ තියෙන audio out එක වැඩ නෑ බං...
    මොකද දන්නෙ නෑ. වයර් ටික හරියට බෝඩ් එකට ගහල තියෙන්නෙ..

    අද උදේට සීනි සමඟ පිට්ටු කෑව. අද පොල්කිරි නෑ

    උදෙන්ම අඹ ගහට ගිරව් පැටව් තුන්දෙනෙකුයි, මහ එකෙකුයි ඇවිල්ල. පැටවුන්ගෙ සද්දෙ ටිකක් වෙනස්..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    තමුසෙ ගුලිකාලද ඔයි.. ඉස්සෙල්ලම බලනවා ඔඩියො රියර් වැඩද කීයලා.. තමුසේ පිට්ටු කාපු එක නම් අදාලම නැ ඔඩියො සීන් එකට. කුරුල්ලන්ගේ කේස් උන්ගේ ආතල්න්නේ බන්. පාඩුවේ ගන්න දෙනවකො.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113
    තමුසෙ ගුලිකාලද ඔයි.. ඉස්සෙල්ලම බලනවා ඔඩියො රියර් වැඩද කීයලා.. තමුසේ පිට්ටු කාපු එක නම් අදාලම නැ ඔඩියො සීන් එකට. කුරුල්ලන්ගේ කේස් උන්ගේ ආතල්න්නේ බන්. පාඩුවේ ගන්න දෙනවකො.

    rear වැඩ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    cpu එකේ case එක ඉස්සරහ තියෙන audio out එක වැඩ නෑ බං...
    මොකද දන්නෙ නෑ. වයර් ටික හරියට බෝඩ් එකට ගහල තියෙන්නෙ..

    අද උදේට සීනි සමඟ පිට්ටු කෑව. අද පොල්කිරි නෑ

    උදෙන්ම අඹ ගහට ගිරව් පැටව් තුන්දෙනෙකුයි, මහ එකෙකුයි ඇවිල්ල. පැටවුන්ගෙ සද්දෙ ටිකක් වෙනස්..

    :eek:
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,479
    270
    83
    Colombo
    cpu එකේ case එක ඉස්සරහ තියෙන audio out එක වැඩ නෑ බං...
    මොකද දන්නෙ නෑ. වයර් ටික හරියට බෝඩ් එකට ගහල තියෙන්නෙ..

    අද උදේට සීනි සමඟ පිට්ටු කෑව. අද පොල්කිරි නෑ

    උදෙන්ම අඹ ගහට ගිරව් පැටව් තුන්දෙනෙකුයි, මහ එකෙකුයි ඇවිල්ල. පැටවුන්ගෙ සද්දෙ ටිකක් වෙනස්..

    :eek:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    cpu එකේ case එක ඉස්සරහ තියෙන audio out එක වැඩ නෑ බං...
    මොකද දන්නෙ නෑ. වයර් ටික හරියට බෝඩ් එකට ගහල තියෙන්නෙ..

    අද උදේට සීනි සමඟ පිට්ටු කෑව. අද පොල්කිරි නෑ

    උදෙන්ම අඹ ගහට ගිරව් පැටව් තුන්දෙනෙකුයි, මහ එකෙකුයි ඇවිල්ල. පැටවුන්ගෙ සද්දෙ ටිකක් වෙනස්..

    Settings balapan :dull:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Anuradha Ra උනාම නිදාගනින් ඉක්මනට, දෙගොඩ හරියක් වෙනකන් ඇහැරගෙන ඉනේ නැතුව. ඔහොම ඉඳල උදේට නැගිට්ටම මොලේ කොලොප්පන් වෙනවා, දැන් උඹට වෙලා තියෙනවා වගේ. :baffled:

    අම්ම උඹට පිට්ටු කන්න පොල්කිරි දෙන්න ඇති, උඹ නිදිමතේ ඒක Frant panel එකට හලාගෙන "අහ අද අම්ම පොල්කිරි හදල නැ, ඔන්න ඔහේ සීනි එකකේ කනවා" කියල හිතල කන්න ඇති.

    දැන් ඉතින් කරන්න දෙයක් නැ. උඹ ඕක සුද්ද කරන්න ගිහින් තව මොන කරයිද කව්ද දන්නේ !
    දැම්ම නගර සබාවට කෝල් එකක් දීල ගලි බව්සරයක් ගෙන්න ගෙන machine එකාතුල හොඳට හොදගනින්.

    අනිත් ඒක උඹේ අසරණ අම්මටහ්ට් කියන්න ඕන උඹ නිදාගන්න වෙලාව බලල උදේට කන්න දෙන්න කියල.:rofl: :rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,748
    31,575
    113
    මාරු කියවනවද? පිට්ටු කාපු ගිරව වගේ...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113
    Anuradha Ra උනාම නිදාගනින් ඉක්මනට, දෙගොඩ හරියක් වෙනකන් ඇහැරගෙන ඉනේ නැතුව. ඔහොම ඉඳල උදේට නැගිට්ටම මොලේ කොලොප්පන් වෙනවා, දැන් උඹට වෙලා තියෙනවා වගේ. :baffled:

    අම්ම උඹට පිට්ටු කන්න පොල්කිරි දෙන්න ඇති, උඹ නිදිමතේ ඒක Frant panel එකට හලාගෙන "අහ අද අම්ම පොල්කිරි හදල නැ, ඔන්න ඔහේ සීනි එකකේ කනවා" කියල හිතල කන්න ඇති.

    දැන් ඉතින් කරන්න දෙයක් නැ. උඹ ඕක සුද්ද කරන්න ගිහින් තව මොන කරයිද කව්ද දන්නේ !
    දැම්ම නගර සබාවට කෝල් එකක් දීල ගලි බව්සරයක් ගෙන්න ගෙන machine එකාතුල හොඳට හොදගනින්.

    අනිත් ඒක උඹේ අසරණ අම්මටහ්ට් කියන්න ඕන උඹ නිදාගන්න වෙලාව බලල උදේට කන්න දෙන්න කියල.:rofl: :rofl:

    :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113
    හෙඩ්ෆෝන් එක ඩිටෙක්ට් කරන්නෙත් නෑ මචංල :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අඩේ Realtek තමා
    මොනාද හදන්ඩ තියෙන සෙටින්ස් ?

    Realtek Audio Manager eke Device Advanced Settings gihin eeke thiyena Disable Front Panel Detection kiyana eke tick eka daala ho ain karala balanna venasak vena da kiyala.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දැන් උබ අපිට මොකද්ද කරන්න කියන්නේ මිනිහෝ..
    තොගේ ඕඩියෝ අවුට් එක හදලා දෙන්න කියලද?
    පිට්ටු කන්න පොල් කිරි ටිකක් හදල දෙන්න කියලද?
    ගිරා පැටවුන්ට වොයිස් ප්‍රැක්ටිස් කරවන්න කියලද?
    කියන කැහුත්තක් තේරෙන්න කියපං මිනිහෝ තේරෙන්න..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113
    Realtek Audio Manager eke Device Advanced Settings gihin eeke thiyena Disable Front Panel Detection kiyana eke tick eka daala ho ain karala balanna venasak vena da kiyala.

    Disable Front Panel Detection ඒකෙ ටික් එක අයින් කරල තියෙන්නෙ.. එතකොට ඩිටෙක්ට් වෙන්ඩ එපැයි..
     
    ටික් එකක් දැම්මම හරි ගියානෙ :baffled:
    යකෝ ඩිසේබල් තිබ්බම එනේබල් වුණා :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Disable Front Panel Detection ඒකෙ ටික් එක අයින් කරල තියෙන්නෙ.. එතකොට ඩිටෙක්ට් වෙන්ඩ එපැයි..

    ටික් එක දාල බලන්න