Frozen 2 Official Teaser Trailer

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අඩෝ මේවනෙ ටිසර් කියන්නේ :love:
    පට්ට සුපිරි :love:
    ටිසර් එකේ මියුසික් මෙහෙමනම් ෆිල්ම් එකේ කොහොම තියෙය්දීද:love:


    +22 from NK123 :cool:
     
    • Like
    Reactions: Wolverine GTR

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes:
    තාම හිරිගඩු පිපෙනවා යකෝ සින්දුව ඇහෙද්දී
    ඔව් බන් මම කාලයක් ඕක රිපීට් දාල දවස් ගානක් ඇහුව. දැනුත් සරින් සැරේ අහනව.

    ඔරිජනල් එකට වඩා මේක තමා හැබැයි වැඩියෙන් අහන්නේ :love:

     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් බන් මම කාලයක් ඕක රිපීට් දාල දවස් ගානක් ඇහුව. දැනුත් සරින් සැරේ අහනව.

    ඔරිජනල් එකට වඩා මේක තමා හැබැයි වැඩියෙන් අහන්නේ :love:


    :love::love::love:
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    Frozen :love:
    Reddit එකේ ද කොහෙද theory යක් තිබ්බ Elsa ගෙ අම්මයි තාත්තයි තමයි tarzan ගෙ දෙමවුපියෝ කියලා.
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    අඩෝ මේවනෙ ටිසර් කියන්නේ :love:
    පට්ට සුපිරි :love:
    ටිසර් එකේ මියුසික් මෙහෙමනම් ෆිල්ම් එකේ කොහොම තියෙය්දීද:love:


    +22 from NK123 :cool:
    Aniwa aniwa:love:Patta athi:yes::cool:

    & Thanks bro
    11.gif