Frozen 2 Official Teaser Trailer

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඔව් බන් මම කාලයක් ඕක රිපීට් දාල දවස් ගානක් ඇහුව. දැනුත් සරින් සැරේ අහනව.

    ඔරිජනල් එකට වඩා මේක තමා හැබැයි වැඩියෙන් අහන්නේ :love:

    Wow lassanai:yes::love:

    Menna mekath maru.The Piano Guys:cool:
    11.gif


     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    Ralph Breaks the Internet movie 1ka බලපන්කෝ ඩිස්නි කුමාරිකාවෝ ඔක්කොම ටික ඉන්නවා. මෙයා තමයි ලස්සනම හැබැයි
     

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    මට හිතෙන විදියට Let it go song එකට හොදටම match වෙන voice එක තියෙන්නෙ Celine Dion ට.

    Celine Dion ගෙ කටහඩින් මේ song එක අහන්න මාර ආසයි.