උන්ගෙ ෆුඩ් ප්‍රොසෙසින් කම්පැනි එකක් තියෙන්නෙ බන්, උන්ට EU වලට යවන්න සර්ටිෆිකේශන් එහෙම තියනවා. උන්ට මාලු උන්ම අල්ලගන්න එක කරදර ඇති, මම අහලත් නැහැ ඕකඇයි යාලුවට ට්‍රෝලර් එකක් දාලා මෙහෙන් මාලු අල්ලන්නෙ නැත්ට්ගේ
උන් ටින් කරලා වැකියුම් පැක් කරලා එහෙම කෑම හදන්නෙ, කලින් ලංකාවෙන් මාලු ගත්තා මෙහෙ උන් මුලින් හොඳට දීලා පහු වෙද්දි කොලිටිය අඩු කරනවා කියලා ඌ ඉම්පෝට් කරන්න ගත්තා, ඒ flash freez කරලා ගේන කොලිටිය මෙහෙන් ගන්න බැහැ කියලා කිවුවෙ
ලංකාවෙ වැවු මාලුත් ටින් කරලා යවන සීන් එකක් කරා තාම ඒක කරනවද නං දන්නෑ
