Frozen Food රට යවන්නෙ කොහොමද?

Bimmer

Well-known member
  • Dec 27, 2023
    2,129
    3,064
    113
    සින්හලු,

    උබල දන්නවද Frozen Food (Fab eke eclairs, Rolls, එලවලු රොටී) වගේ ඒවා රට යවන්නෙ කොහොමද කියල?

    US වල සින්හල කඩවල් වල මේව තියෙනව. මම කඩේන් අහුවම කිවුවෙ නෑවේ එන්නෙ කියල.

    ගෙදර හදපු කෑම ටිකක් ගෙන්නගන්න ඔනේ. 10kg වගේ frozen food යවන්න විදියක් දන්නවනම් කියපන්.

    Screenshot_2085.png
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,345
    74,905
    113
    සින්හලු,

    උබල දන්නවද Frozen Food (Fab eke eclairs, Rolls, එලවලු රොටී) වගේ ඒවා රට යවන්නෙ කොහොමද කියල?

    US වල සින්හල කඩවල් වල මේව තියෙනව. මම කඩේන් අහුවම කිවුවෙ නෑවේ එන්නෙ කියල.

    ගෙදර හදපු කෑම ටිකක් ගෙන්නගන්න ඔනේ. 10kg වගේ frozen food යවන්න විදියක් දන්නවනම් කියපන්.

    View attachment 247428

    රට ගියානම් ගිය විදියට හිටපල්ලා හුත්තො ලංකාවෙ ලබ්බවල් වල එල්ලෙනෙ නැතුව

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,129
    3,064
    113
    View attachment 247430
    මෙන්න item එක
    Aha meka wenna one shops wala use karanne.

    Mata kiuwa container eke enne, eka shared kiyala.

    Mata ithin container ekaka tharam gennaganna dewal na. Podi box ekak gennaganna widiyak tiyeda baluwe :ROFLMAO:

    Probably in an insulated box? It`ll thaw and get soggy if not no?
    I searched on reddit and some use dry ice. Not sure if we can find dry ice in SL and if its a practical solution
    ------ Post added on Feb 28, 2025 at 10:43 AM

    At
    අඩෝ කොහොමද බං කරන්නේ

    මටත් නෝර්වීජියන් සැමන්, ගෝට් චීස් ගෙන්න ගන්න ඕන 😋
    Atlantic salmon ban kanne :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Screenshot_2086.png

    ------ Post added on Feb 28, 2025 at 10:45 AM
     
    • Wow
    Reactions: gnilukshi

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,129
    3,064
    113
    ඔය farm raised නෙ බං

    Wild caught තරම් Omega 3 නැල්ලු
    රස, ටෙක්ස්චර් එක වෙනස්ලු

    අපිට ඉතින් අලගුඩුවො තමයි 😕
    Meka danan hitiye na. Hoyala balannam tikak 👀
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔය farm raised නෙ බං

    Wild caught තරම් Omega 3 නැල්ලු
    රස, ටෙක්ස්චර් එක වෙනස්ලු

    අපිට ඉතින් අලගුඩුවො තමයි 😕
    මේක ඇත්ත. වයිල්ඩ් සැමන් වල රසත් වෙනස් ෆාර්ම් උන්ට වඩා. පාටත් වෙනස්. අපේ හොටෙලේට දෙකම ගෙන්නවා. වයිඩ් එකෙන් හදන සුෂී වෙනම තියෙන්නේ මෙනු එකේ, එක පට්ට ගන්න.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,789
    113
    Mother Earth
    අයිස්ක්‍රීම් එහෙම යවන්න බැරිද බන්. දියවෙන්න කලින්. හැබැයි privet jet එකක් වගේ තියේ නම් ඕන දෙයක් පුළුවන් නේද. 🙂
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    @Bimmer method ekak hambunoth thread1 update kranna

    අයිස්ක්‍රීම් එහෙම යවන්න බැරිද බන්. දියවෙන්න කලින්. හැබැයි privet jet එකක් වගේ තියේ නම් ඕන දෙයක් පුළුවන් නේද. 🙂
    Issara 2002 wage kaale elephant house karaththa kolomban ice cream ad ekak tibba mathakada colombo-jaffna car eke high speed yanawa ice cream diya wenda kalin ynna ooni kiyla. Maru eeka
    ------ Post added on Mar 1, 2025 at 8:44 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,737
    23,410
    113
    Samanyen badu yawana shipping agent kenekgenma ahala balapan reefer containers wala yawanna keeyak yanawada kiyala.

    Ehema nattan ena kenekge athe vacuum pack karala gennagena passe freeze krpn. Kattiya lankawata awilla yaddi ehemane karanne.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මේක ඇත්ත. වයිල්ඩ් සැමන් වල රසත් වෙනස් ෆාර්ම් උන්ට වඩා. පාටත් වෙනස්. අපේ හොටෙලේට දෙකම ගෙන්නවා. වයිඩ් එකෙන් හදන සුෂී වෙනම තියෙන්නේ මෙනු එකේ, එක පට්ට ගන්න.

    කොහෙද බං උඹේ හෝටලේ?
     
    • Haha
    Reactions: Kalegana

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    View attachment 247430
    මෙන්න item එක
    ඔහොම තමයි
    මගේ යාලුවෙක්ගෙ කම්පැනි එකක් තියනවා පොඩි මාලු ෆ්‍රයි කරලා ටින් කරලා එක්ස්පෝට් කරන
    ඌ මාලු ඉම්පෝට් කරනවා සිංගා වලින් හරි මැලේසියා වලින් හරි, මාලු අල්ලපු ගමන් flash freze කරලා ඔය වගේ කන්ටේනර් එකක දාල එවන්නෙ. නැවේදිත් ඔය කන්ටේනරේ පවර් වලට කනෙක්ට් කරලා තියනවා එතකොට දිය වෙන්නෙ නැහැ
    මෙහෙ ගෙනත් ටික ටික අරගන්නවා කියලා කිවුවෙ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඔහොම තමයි
    මගේ යාලුවෙක්ගෙ කම්පැනි එකක් තියනවා පොඩි මාලු ෆ්‍රයි කරලා ටින් කරලා එක්ස්පෝට් කරන
    ඌ මාලු ඉම්පෝට් කරනවා සිංගා වලින් හරි මැලේසියා වලින් හරි, මාලු අල්ලපු ගමන් flash freze කරලා ඔය වගේ කන්ටේනර් එකක දාල එවන්නෙ. නැවේදිත් ඔය කන්ටේනරේ පවර් වලට කනෙක්ට් කරලා තියනවා එතකොට දිය වෙන්නෙ නැහැ
    මෙහෙ ගෙනත් ටික ටික අරගන්නවා කියලා කිවුවෙ
    ඇයි යාලුවට ට්‍රෝලර් එකක් දාලා මෙහෙන් මාලු අල්ලන්නෙ නැත්ට්ගේ