Fruits online order කරන්න තැනක්🥭🍏🍉🥑🍍🍇

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    තියෙනවද?fb page ඵකක් වුනත් කමක් නෑ..ෂුවර් තැනක් වෙන්න ඕන...ලෙඩ වුන කෙනෙක්ට යවන්න..
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,867
    113
    උබ රටද ඉන්නෙ? ඕනෙ නම් කියපන් කඩේකින් අරන් කුරියර් දාන්නම්. මට ඉස්සර අපේ ගෙදර යවන්න ඕන වෙලා මාර කට්ටක් කෑවා. හැබැයි ඉතින් කඩේකින් තමයි අරන් දෙන්න වෙන්නෙ
     
    • Wow
    Reactions: Bitter Truth

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,748
    4,823
    113
    පලතුරු අමුවෙන් ඔර්ඩ එක දාන්න. උන් පෙට්ටියටම කාබයිට් පාර අල්ලලා එවාවි. ගෙදරට ආවට පස්සේ පෙට්ටිය ඇරපු ගමන් කහ පාටට දිලිසි දිලිසි ලස්සන කාබනික පලතුරු ටික ලැබේවි. :ROFLMAO:
     
    • Haha
    Reactions: Honda.putha