තොපි වරෙන්කෝ මේ රටට! ඇවිත් අතක් තියපන්කෝ බලන්න අපේ එකෙක්ට! එල්ටීටීඊ කතාවක් කියලා පුළුවන් නම් සිවුරකට නෙමේ පාරේ ඉන්න හිඟන්නෙක්ට හරි අත තියපන්, අපිට ඉස්සෙල්ලා තොපේ ඇට තළන්නේ අපේ දෙමළ සහෝදරයෝ! තොපේ මහ උන් පෙන්නන බොරු වලට තොපි රැවටුණාට අපේ අහිංසක උන් පළි නෑ යකෝ.. බුදුන් උපන් දේශයට අදත් ඕනම බෞද්ධයෙක් යන්නේ බුද්ධාලම්බන ප්‍රීතියෙන්.. හිතේ මාරම ගෞරවයක් තියාගෙන.. තොපි වගේ පොන්නයෝ ටිකක් අපේ හාමුදුරුවන්ට අත ඉස්සුවම අපිට මළ පනින්නේ ඒකට.. නැතුව අහවල් එකකට නෙමේ!
හැම අහවල් එකටම පාරට බහින බෞද්ධයෝ තොපි නිදිද.. දැන් බැහපියව් පාරට! හලාලුයි අහවල් එකයි අරකයි මේකයි කිය කිය පෙළපාලි යන්න පුළුවන් හැම හු***ටම, ඒත් මේවා පේන්නේ නැද්ද? කවුරු හරි වෙන රටක එකෙක් අධෝ වාතයක් ඇරියත් චූන් වෙලා තානාපති කාර්යාල වට කරලා ගල් ගහනවා.. ඇයි මේවා නිකන් බලාගෙන ඉන්නේ?



