විප්ලවය හෙට උදේ
සොහොන;19947925 said:ඔය පෙරට්ටෝ බන් jvp කාරයෝ නෙමේ
අර උබ කියපු 3 දෙනාගේ පින්තුර විතරයි උන් දැකලා තියෙන්නේක්රියාකාරිත්වය දනවාදී 100 / 100 ව්‍යාජ වම්මු කියලා කියන්නේ එකයි
![]()
මුලින්ම එකක් කියන්නම් JVP එකට වඩා පෙරටුගාමීන් කියන එවුන් වාමංශිකයි, ඒක JVP එකේ එවුන් පවා පිළිගන්න දෙයක්. ඒක නිසා ව්‍යාජ වම්මු කියල නම් ෂේප් වෙන්න දෙන්න බෑ.අනෙක වම කියන්න මේක තමයි. මාක්ස්වාදයෙන් හදන්නේ මේ වගේ එවුන් තමයි. තමන්ගේ සංස්කෘතියට ආගමට ගරහන අවජාතකයො රැලක්. අපේ විශ්ව විද්‍යාල ටික මාක්ස්වාදයෙන් බේර ගත්තෙ නැත්නම් හැදෙන්නේ මේ වගේ අවජාතක බල්ලො තමයි.

සලකුණ - 2016 අප්‍රේල් 01 දින පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් නිදහස් කරන ලෙස ඉල්ලා බොරැල්ල ආගමන විගමන කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයේදී ගත් ඡායාරූපයකි.
![]()
උබ කියන කතාව සහතික ඇත්ත.. ඒත් ඔක එක්කෙක්කෙනා කරන විදිය තමා කැත.. උබට ඔක හිතුනේ මේ සවාමින් වහන්ස්සේ උබේ ආගමේ නිසා.. ඒක උබට සාදාරනයි. ඒත් මේ එලකිරියේ මේ විදියට කී දෙනෙක් එක එකාගේ ආගම් විවේචනය කරනවද? එක්කො මස් කනවා කියලා, එක්කො බුර්කා අදිනවා කියලා.. ඔක්කොටම හිත රිදෙන්නේ තමුන්ගේ වර්ගයාගේ එක්කෙනෙකුට කරදරයක් උනාම තමා..මෙව්වා දාන්ඩ එපා බන් හාමුදුරුවන්ට අපහාස කරන්ඩ.
උබට මේ හාමුදුරුවෝ හදන්ඩ ඕන නම් පෞද්ගලිකව හම්බ වෙලා වැරැද්ද කියල හදපන්.
මෙහෙම ප්‍රසිද්ධියේ අපහාස කරන ඒක පව්.
පරාජිකා වෙලා නැති ඕන හාමුදුරු කෙනෙක්ට මෙහෙම කරන ඒක පව්.
Those are JVP Socialist, Communist and Marxist Buddhist monks.
ඔය මාක්ස්වාදී හාමුදුරුවරු.
ඕකුන් කැම්පස් වල ඕන තරම් ඉන්නව
ඕකුන් අදහන්නෙ බුදු හාමුදුරුවො නෙමෙයි, කාල් මාක්ස්, ට්‍රොට්ස්කි සහ ලෙනින්.
බුදුහාමුදුරුවො හිටියනම් ඕකුන්ට පොල්ලෙන් ගහල සාසනෙන් එලවන්නෙ.
උබ කියන කතාව සහතික ඇත්ත.. ඒත් ඔක එක්කෙක්කෙනා කරන විදිය තමා කැත.. උබට ඔක හිතුනේ මේ සවාමින් වහන්ස්සේ උබේ ආගමේ නිසා.. ඒක උබට සාදාරනයි. ඒත් මේ එලකිරියේ මේ විදියට කී දෙනෙක් එක එකාගේ ආගම් විවේචනය කරනවද? එක්කො මස් කනවා කියලා, එක්කො බුර්කා අදිනවා කියලා.. ඔක්කොටම හිත රිදෙන්නේ තමුන්ගේ වර්ගයාගේ එක්කෙනෙකුට කරදරයක් උනාම තමා..





පන්ති සටන කියන්නේ මොකක්ද? O/L ද.. අපො එපාම වෙනවා. හෙන ගේමක් දෙනවා තමා පන්තියන්න..
![]()

දුන්නනම් ගුනරත්නම්ව හිරේ දානවද?
සහය දුන්නේ JVP එකනේ.

සොහොන;19269053 said:සමාජවාදී සමානතා පක්ෂය (සසප) පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන කමිටු සමාජික කුමාර් ගුනරත්නම් අත්අඬංගුවට ගැනීම තරයේ හෙලා දකින අතර, කොන්දේසි විරහිතව ඔහු නිදහස් කල යුතු බව කියා සිටියි. එය කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවගේ ප්රජාතන්ත්ර අයිතීන්ට එරෙහි පුලුල් ප්‍රහාර සඳහා ආන්ඩුව විසින් ඇතිකරනු ලබන සූදානම පිලිබඳ තවත් සලකුනකි.
වීසා පිලිබඳ රටේ නීතිය කඩකර ඇතැයි යන චෝදනාව යටතේ නොවැම්බර් 4දා පොලිසිය විසින් ගුනරත්නම් අත්අඬංගුවට ගනු ලැබුවේ, රෝගීව සිටින තම මව බැලීමට ඔහු කෑගල්ලේ නිවසට පැමිනි අවස්ථාවේය. ඔහු කෑගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලදුව නොවැම්බර් 18දා තෙක් රිමාන්ඩ් භාරයේ තබා ඇති අතර ඕස්ටේ්රලියාවට පිටුවහල් කිරීමේ තර්ජනයට මුහුනපා සිටියි.![]()
ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රාදේශීය නායකයෙක්ව සිටියදී 1988 වසරේ ගුනරත්නම් රටින් පලාගියේ, ජවිපෙ සාමාජිකයින් හා ගම්බද තරුනයින් 60,000ක් පමන මරුමුව හෙලූ, එවක පැවති එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව විසින් මුදාහරින ලද ඝාතක කල්ලිවල ප්රචන්ඩත්වය හමුවේය. ඔහු ඔස්ටේ්රලියාවේ රැකවරන පැතූ අතර පසුව එරට පුරවැසි භාවය ලබා ගත්තේය.
ඔහු දිවයිනට පැමිනි 2012 අපේ‍්‍රල් මාසයේ, පෙසප නිල වශයෙන් දියත් කිරීමට පෙර දින, තවත් දේශපාලන කමිටු සාමාජිකයෙකු ද සමග පොලිසිය විසින් අත්අඬංගුවට ගෙන ඔස්ටේ්රලියාවට පටවා යවන ලදී. ඔහු මේ වසරේ ජනවාරියේදී යලිත් දිවයිනට පැමින පෙසප සමග වැඩ කලේය.
සංචාරක වීසා බලපත්‍රයක් සහිතව දේශපාලන කටයුතුවල නිරතවීම තහනම් කරන ප්රතිගාමී නීතියක් යටතේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ගුනරත්නම් අත්අඬංගුවට ගෙන ඇත. තමන් අත්අඬංගුවට ගෙන පිටුවහල් කිරීම වලක්වන අධිකරන නියෝගයක් ලබාගැනීම පිනිස පෙබරවාරියේදී ඔහු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබුනි. කෙසේවෙතත් ශ්‍රේෂ්ඨාධිකරනය ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කලේ, ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුව නැති බවත්, ඔහු පිටුවහල් කිරීමේ හැකියාව තිබෙන බවත් පවසමිනි.
![]()
එම ප්රචන්ඩ පහරදීම ජනතාව අතර පුලුල් කෝපයක් ඇවිලවීය. සෑම විශ්වවිද්‍යාලයකම පාහේ සිසුහු විරෝධතා දැක්වූහ. නොවැම්බර් 03දා කොලඹදී පොලිස් ප්‍රහාරය හෙලාදකිමින් හා අධ්‍යාපන කප්පාදුව නතර කරන ලෙස බල කරමින් 10,000ක් පමන සිසුන්ගේ පෙලපාලියක් පැවැත්වින. එම විරෝධතාව කැඳවා තිබුනේ පෙසප විසින් හසුරුවනු ලබන අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බල මන්ඬලය විසිනි.
![]()
නොකඩවා පැතිර යන සිසු විරෝධතා, වැඩෙන මහජන නොසංසුන්තා හා එලඹෙන කම්කරු අරගල පිලිබඳ සලකුනකි. වොෂින්ටනයේ පිටුබලය ඇතිව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ජනවාරි ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂ කෙරෙහි පලව තිබූ පුලුල් මහජන විරෝධය ගසා කමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම පිනිස එජාප නායකත්වය යටතේ ආන්ඩුවක් පිහිටුවන ලදී.
ජීවන තත්වයනට එල්ල කෙරී තිබෙන ප්රහාරයන්ට එරෙහිව දැනටමත් වැඩකරන ජනතාවගේ ප්‍රතිරෝධය ඇවිල යමින් තිබේ.
අයවැය හිගය 2018 වන විට, දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6.8 සිට 3.5 දක්වා අඩකින් කපාහල යුතු බවට ජාමූඅ කර ඇති නියෝග ආන්ඩුව විසින් ක්‍රියාවට නගන කල, සමාජ නොසංසුන්තා තවත් උග්‍ර වනු ඇත. සමාජ සහන කපාහරින අතර ආන්ඩුව මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රනය පුලුල් කරමින් සිටී. රුපියල් බිලියන 306ක පෙර නොවූ විරූ ප්‍රතිපාදන අයවැය තුලින් ආරක්ෂක අමාත්‍යාංශයට වෙන්කර තිබෙන අතර අමතරව තවත් බිලියන 60ක් පොලිසියට වෙන්කර ඇත.
ගුනරත්නම් කොන්දේසි විරහිතව හා වහාම නිදහස් කල යුතු බව කියා සිටින අතරම සසප, 2012දී ජවිපෙන් කැඩී ගිය ඔහුට හෝ ඔහුගේ ව්‍යාජ වාම පෙසපට කිසිදු දේශපාලන සහයෝගයක් ද නොදක්වයි. හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ හවුල් ආන්ඩුවට සහභාගී වීම ද බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහිව යලි ඇරඹූ රාජපක්ෂගේ යුද්ධයට සහාය දැක්වීම ද හමුවේ ජවිපෙ, විශේෂයෙන්ම තරනයින් අතර පුලුල් ලෙස අපකීර්තියට පත්ව තිබුනි.
![]()
එහෙත් පෙසපට, ජවිපෙ ජාතිකවාදී දේශපාලනය සමග කිසිදු මූලධර්මාත්මක වෙනසක් නොමැති අතර කොලඹ දේශපාලන සංස්ථාපිතයට තමන් ද ඒකාග්ර වීමේ ව්‍යායාමයක නිරතව සිටියි. ජනවාරි ජනාධිපතිවරනයේදී පෙසප, “ප්‍රමුඛත්වය” ලැබෙන්නේ “රාජපක්ෂ ආඥාදායකත්වය” පරාජය කිරීමට බව පවසමින් සිරිසේන බලයට පත් කල, ඇමරිකාව අනුග්‍රහය දැක්වූ තන්ත්ර මාරු මෙහෙයුමට වක්‍ර ලෙස සහාය දැක්වීය.
නව සමසමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම කන්ඩායම් සමග පෙල ගැසෙමින් පෙසප, ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් වලට එරෙහිව පල වන නො සතුට, ඉන් ඔබ්බට යා නොහැකි ලෙස පාර්ලිමේන්තු අවෘත්ත අන්තයකට සිර කිරීමටත්, ධනපති පාලනය නගා සිටුවීමට හා ග්‍රීක මොඩලයේ සිරිසා සංවිධානයේ වැනි වාම පෙරමුනක් ගොඩනැගීමට උත්සාහ කරයි. පෙසප පිලිවෙත අනු යමින් අවිශිබමය, සිසුන් කම්කරු පන්තිය වෙතට හැරී නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා සමාජවාදී ප්‍රතිපත්ති මත සටන් වැදීමට විරුද්ධ වෙයි.
ගුනරත්නම් වෙනුවෙන් පෙසප ගෙන යන අරගලය මුලුමනින්ම පදනම්ව ඇත්තේ රටේ නීති රාමුවේ ආකෘතිය තුලය. එහි ප්‍රධාන පෙලේ අයෙකු වන පුබුදු ජාගොඩ මෙසේ පැවසීය. “රටේ නීතියට අනුව ගුනරත්නම් ගැන කටයුතු කිරීම පිලිබඳව අපට විරුද්ධත්වයක් නැත. එය පාර්ලිමේන්තුව තුල යොජනාවක් මගින් සංශෝධනය කර ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් ලෙස පිලිගත යුතුය.”
පසුගිය නොවැම්බරයේදී සසප මෙසේ අනතුරු ඇඟවීය. “සිරිසේන හා එජාපය රාජපක්ෂ ආන්ඩුවේ ආඥාදායක පාලන ක්‍රමය හෙලා දකින නමුත් ඔවුන් ද වැඩකරන ජනතාව මත ජාමූඅ කප්පාදු පැටවීමේදී රාජපක්ෂ තරම් ම නිර්දය වනු ඇත.” වසරකට පසුව අද, එම අනතුරු ඇඟවීම් මැනවින් සනාථ වී ඇත.
ගුනරත්නම් අත්අඬංගුවට ගැනීම, සූදානම් කෙරෙමින් තිබෙන රාජ්‍ය මර්දනය පිලිබඳ තවත් සලකුනකි. මෙම දේශපාලන පාඩම් උකහා ගනිමින් ධනපති පන්තියේ සියලු කොටස්වලින් වෙන්වන ලෙසත්, දකුනු ආසියාවේ හා ලෝකය පුරා සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, සමාජවාදී පිලිවෙතේ පදනම මත කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් වදින ලෙසත්, සසප කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටියි. පක්ෂ ක්‍රියාමාර්ගය හදාරන ලෙසත්, එලඹෙන අරගල ඉල්ලා සිටින විප්ලවවාදී නායකත්වය ලෙස සසප හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය ගොඩනගන ලෙසත් අපි කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු.
සොහොන;19633875 said:සැ.යු
ගුනරත්නම් අත් අඩංගුවට ගැනීම හෙලා දකිමින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) පසුගිය නොවැම්බර් 10 දා නිකුත් කල ප්‍රකාශයේ මෙසේ සඳහන් විය. ‘ගුනරත්නම් කොන්දේසි විරහිතව වහාම නිදහස් කල යුතුයැයි කියා සිටින අතරම සසප, 2012 දී ජවිපෙන් කැඩී ගිය ඔහුට හෝ ඔහුගේ ව්‍යාජ වාම පෙසප ට කිසිදු දේශපාලන සහයෝගයක් නොදක්වයි.’
ආන්ඩුව පෙසප නායකයා දිගටම අත්අඩංගුවේ තබා ගනී
දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) ප්රමුඛ ආන්ඩුව විසින් ප්රජාතන්ත්ර විරෝධී ලෙස අත්අඩංගුවට ගත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) දේශපාලන කමිටු සාමාජික කුමාර ගුනරත්නම්, මාස තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා ගෙන සිටී.
පසුගිය නොවැම්බර් 04 දා, ශී‍්‍ර ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ගුනරත්නම් අත්අඩංගුවට ගනු ලැබුවේ, “සංචාරක වීසා බලපත්‍රයකින් ශී‍්‍ර ලංකාවට පැමින දේශපාලන කටයුතුවල නිරතවීම” යන චෝදනාව යටතේය.
අධිකරනයට ඉදිරිපත් කෙරෙන සෑම අවස්ථාවකම, අදාල චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනුන කෙනෙකුට ඇප ලබා දිය නොහැකිබව පවසමින්, ඔහු යලි යලිත් බන්ධනාගාර ගත කෙරෙයි. අවසන් වරට මේ මස 22 දා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු පෙබරවාරි 05 දා දක්වා බන්ධනාගාරගත කර ඇත.
ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රාදේශීය නායකයෙකුව සිටියදී 1988 වසරේ ගුනරත්නම් රටින් පලාගියේ, ජවිපෙ සාමාජිකයින් හා ගම්බද තරුනයින් 60,000 ක් ඝාතනය කෙරුනු, එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුවේ ප්රචන්ඩත්වය හමුවේය.
ඕස්ටේ්රලියාවේ රැකවරන පැතූ ඔහු පසුව එරට පුරවැසි භාවය ලබා ගත්තේය. ඉන්පසු ඔහු දිවයිනට පලමු වරට පැමිනියේ 2012 අපේ‍්‍රල් මාසයේ දී ය. පෙසප නිල වශයෙන් දියත් කිරීමට පෙර දින, තවත් දේශපාලන කමිටු සාමාජිකයෙකු ද සමග ගුනරත්නම් පැහැර ගැනුනු අතර පසුව පොලිස් අත්අඩංගුවට පත් කෙරින.
ඔහු පසුගිය වසරේ ජනවාරියේ ලංකාවට පැමිනියේ මාසයක සංචාරක වීසා බල පත්‍රයක් මත බවත්, සිය වීසා බලපත්‍රය අවසන් වීමට දින දෙකකට ප්‍රථම, එනම් 2015 ජනවාරි 29 දා, ලංකාවේ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා අයැදුම් කල බවත්, පෙසප ප්‍රකාශකයෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසීය.
ලංකාවේ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඕස්ටේ්රලියාවේ පුරවැසිභාවය අහෝසි කර ගැනීමට ගුනරත්නම් සූදානම්ව සිටින බව අදාල ආයතනයන්ට දන්වා ඇති බවත්, ගුනරත්නම්ට පුරවැසිභාවය ලබාදීම සම්බන්ධයෙන් ආගමන විගමන භාර ඇමති එස්.බී. නාවින්න විසින් නීතිපතිගේ උපදෙස් ඉල්ලා ඇති බවත්, පෙසප ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කලේය.
“යම්කිසි පුද්ගලයෙකු ලංකාවේ පුරවැසිභාවය ඉල්ලුම් කිරීම සඳහා අනෙක් රටක පුරවැසිභාවය ප්‍රතික්ෂේප කිරීමට සූදානම් වන්නේ නම් එවන් පුද්ගලයන් හට පුරවැසිභාවය ලබාදීමට ඇමති හට බලය තිබේ ” යනුවෙන් ලංකාවේ පුරවැසි පනතේ සඳහන් ව තිබියදී, ගුනරත්නම්ට පුරවැසිභාවය ලබා නොදී රඳවා ගෙන සිටීම මුලුමනින්ම දේශපාලනික කරුනක් බව පැහැදිලිය.
ගුනරත්නම් අත්අඩංගුවට ගනු ලැබුවේ, අධ්‍යාපන කප්පාදුවට එරෙහිව වර්ධනය වෙමින් පැවති සරවි සිසු උද්ඝෝෂන සම්බන්ධයෙන්, උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුව තුල විශේෂ ප්‍රකාශයක් කල නොවැම්බර් 03 දාට පසු දිනයේදීය. ඔහු, සිසු උද්ඝෝෂන සම්බන්ධයෙන් “පිටස්තර බලවේග” වලට සහ විපක්ෂ දේශපාලන සංවිධාන වලට දොස් පැවරීය. මෙම විරෝධතා උද්ඝෝෂන සංවිධානය කරන ලද්දේ පෙසප මගින් මෙහෙයවන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) විසිනි.
මෙම ප්රජාතන්ත්ර-විරෝධී පියවරයන්හි ක්ෂනික ඉලක්කය පෙසප සහ අවිශිබම වුවද, එහි ඇඟවුම් ඉන් ඔබ්බට යයි. ආන්ඩුවේ ප්රහාරයන්ට එරෙහිව වර්ධනය වන කම්කරු-පීඩිත මහජනතාවන්ගේ කවර හෝ අරගලයක් මර්දනය කිරීම සඳහා මෙම ‘පිටස්තර බලවේග’ චෝදනාව ආන්ඩුව විසින් යොදා ගනු ඇත. මේ අර්ථයෙන් ගත් කල, ගුනරත්නම්ට එරෙහි දඩයම වනාහි, කම්කරු-පීඩිත මහජනතාවගේ ඉදිරි අරගල සම්බන්ධයෙන් ආන්ඩුවේ මර්දනකාරී පිලිවෙත හෙලි කෙරෙන බරපතල අනතුරු ඇගවීමකි.
ගුනරත්නම් අත් අඩංගුවට ගැනීම හෙලා දකිමින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) පසුගිය නොවැම්බර් 10 දා නිකුත් කල ප්‍රකාශයේ මෙසේ සඳහන් විය. ‘ගුනරත්නම් කොන්දේසි විරහිතව වහාම නිදහස් කල යුතුයැයි කියා සිටින අතරම සසප, 2012 දී ජවිපෙන් කැඩී ගිය ඔහුට හෝ ඔහුගේ ව්‍යාජ වාම පෙසප ට කිසිදු දේශපාලන සහයෝගයක් නොදක්වයි.’
කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය යටතේ ගොවියන්, සිසුන් සහ අවශේෂ පීඩිතයන් බලමුලු ගන්වා ගනිමින් කම්කරුවන්ගේ සහ ගොවියන්ගේ ආන්ඩුවක් බලයට ගෙනඒමේ සසප වැඩපිලිවෙලට පරම සතුරු, පෙසප හා අවිශිබම කැපවී සිටින්නේ ධනපති ක්රමයේ අර්බූදයට කර ගසා ඇති ගී්රසියේ සිරිසා බඳු ධනේශ්වර-ගැති මධ්‍යම පන්තික ව්‍යාපාරයක් ලංකාව තුල ගොඩනැගීමටයි.
සිරිසේන-වික්‍රමසිංහ තන්ත්රය ඇතුලු ලොව පුරා ධනේශ්වර පාලකයන් කම්කරු-පීඩිත මහජනතාවන්ට එල්ල කරන ප්රහාරයන්ගේ මූලය ලෝක ධනේශ්වර පද්ධතියේ ඓතිහාසික බිඳ වැටීම යන්න පෙසප සහ අවිශිබම ප්‍රතික්ෂේප කරයි. ධනපති ආන්ඩුවට සහ ධනේශ්වර පද්ධතියට අභියෝග කරන දේශපාලනික අරගලයකට එරෙහිවන ඔවුනගේ සමස්ත දේශපාලනයම භ්රමනය වන්නේ බලපෑම් දැමීමේ විරෝධතා දේශපාලනය වටාය. ගුනරත්නම් නිදහස් කර ගැනීම ඇතුලු ඔහුගේ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් සඳහා වූ අරගලය ද විරෝධතා සත්යග්රහ සහ විරෝධතා පෙලපාලි වලට පෙසප විසින් සිඳුවා ඇත්තේ එබැවිනි.
ගුනරත්නම් දිගින් දිගටම රඳවාගෙන සිටීමට එරෙහිව, ඔහු අත් අඩංගුවට ගෙන දින 77 ක් පිරුනු පසුගිය 19 දා පෙසප විසින් කොලඹ නගරයේ පැවැත් වූ පා ගමනට ආන්ඩුව ප්‍රතිචාර දැක්වූයේ පොලීසිය යොදවා කඳුලු ගෑස් එල්ල කොට පහර දී සහභාගිවූවන් පලවා හැරීමෙනි.
මෙම පොලිස් ප්‍රහාරයට එරෙහිව පෙසප විසින් 20 දා පැවැත් වූ මාධ්‍ය හමුවේදී ඔවුන් පෙල ගැසුනේ වත්මන් මර්දනකාරී ආන්ඩුව බලයට පත් කිරීම සඳහා සෘජුව හා වක්‍රව කි‍්‍රයා කල, එබැවින්ම ආන්ඩුවේ මෙම ප්රජාතන්ත්ර-විරෝධී කි‍්‍රයාවන්ට මුලුමනින්ම වගකිවයුතු ප්රතිගාමී සංවිධාන සහ පුද්ගලයින් සමගය. ජනාධිපති සිරිසේනගේ සම්ප්‍රාප්තිය ‘ප්රජාතන්ත්රවාදී විප්ලවයක්’ ලෙස ඔජ වඩවන ‘පුරවැසි බලයේ’ නිර්මාල් රංජිත් දේවසිරි සහ නව සමසමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුනාරත්න ඒ අතර ප්රමුඛ විය.
සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට වක්‍රව කි‍්‍රයා කල එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසූරිය කියා සිටියේ “මිලිටරීකරනයට ලක්ව ඇති පොලීසිය සිවිල් දෙපාර්තමේන්තුවක් ලෙසට පරිවර්තනය කරන ලෙස” ආන්ඩුවට බල කල යුතු බවයි.
ලෝක ධනේශ්වර අර්බුදය හමුවේ ලොව පුරා ආන්ඩු පොලිස්-මිලිටරි තන්ත්රයන් බවට පරිවර්තනය කෙරෙන තතු තුල, ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව තම ජාත්‍යන්තර සගයින් අනුයමින් ආරක්ෂක වියදම සියයට 17 කින් ද පොලිස් ස්ථාන සංඛ්‍යාව දෙසිය ගනනකින් ද වැඩි කර ගනිමින් පන්ති යුද්ධයට සැරසෙද්දී ජයසූරිය
ගෙනෙන මෙම යෝජනාව අතිශයින්ම ප්රතිගාමීය. ධනේශ්වර ක්‍රමය තුලම වඩාත් හොඳ ප්රජාතන්ත්රවාදයක් ස්ථාපිත කල හැකිය යන මිථ්‍යාව වපුරා ධනේශ්වරයට එරෙහි දේශපාලන අරගලයකින් කම්කරු පන්තිය ඈත් කොට තැබීම එහි අරමුනයි.
ගුනරත්නම් ඇතුලු දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි මර්දනය දිගේලි කරන අතර තම තන්ත්රයේ නියෝජිතයන්ගේ, පොලිසියේ සහ අනෙකුත් රාජ්‍ය නිලධාරින්ගේ මැර කි‍්‍රයාවලට රැකවරනය සැලසීම මේ ආන්ඩුවේ ද පිලිවෙත බව මහජනයා හමුවේ හෙලිදරව් වෙමින් පවතී.
පැහැර ගැනීමේ සිද්ධියකට වගකිව යුතු ආන්ඩුවේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියක් වන හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර සති තුනක ගෑටීමකින් පසු අත්අඩංගුවට ගෙන වහාම නිදහස් කලේ ය. ඇඹිලිපිටියේ සාදයකට කඩා පැන 29 හැවිරිදි එක්දරු තරුනයෙකු ඝාතනය කිරීම සම්බන්ධව පොලිසියට එරෙහි පැහැදිලි සාක්ෂි තිබිය දී පොලිසියට සුදු හුනු ගෑමේ උත්සාහයක ආන්ඩුව නිරතව සිටී. මේ ඉන් සිද්ධි කිහිපයක් පමනි.
පෙර පල වූ ලිපි වැඩිදුර කියවීමට
කුමාර් ගුණරත්නම් vs යහපාලන රාජ්‍ය මර්දනය
Code:[url]http://www.elakiri.com/forum/showthread.php?t=1710252[/url]
හුත්තො මම සින්හල බෞදයෙක් පකයො මම කිව්වෙ අපෙ ශාශනෙ බෙරගන්න ඔනෙනම් කර්‍රන්න ඔනෙ එව්ව තොපි වගේ ගොන් හෑට්ත ඉන්නකල් මෙ රට හදන්න බෑ බලගනින් ගොන් වස්සො අපේ හමුඩුරුවොන්ට ගිය කල මෙ වගෙ චීවරදරියො නිස අපෙ ගමෙ පන්සල්වල ඉන්න හමුදුරුවොන්ටත් ගරුත්වය නෑති වෙන්නෙ ගොන් වස්සාකටෙන්ද ප්රනාන්දුවො කිව්වේ. තොට පකද ඒක අපි බලාගන්නම්. ජාති පොන්ස්.. තොගේ ගොඩ් අහසේ නැ.. තොට මොන අයිතියද අපේ ආගම ගැන කියන්න..