total fucked up scene එකක නේ රට යන්නේ. SL gov විදින එකේ ඉවරයක් නෑ
ලෝකේ ට එහෙම වෙලා තියෙනේ කොරෝන නිසාHmm
Rata nemeyi
Lokema kiyana eka hodayi
Ow coronath eka hetuwak.ලෝකේ ට එහෙම වෙලා තියෙනේ කොරෝන නිසා
අපටනම් එහෙම වෙලා තියෙන්නේ මේ ගරාන සෙට් එක නිසා
කොරෝන ලංකාවේ නෑ වගේ නේ ඉන්නේ කට්ටිය
Mokut one na. Ude paandara udama tyana thread tika baluwama ratata kela wela tyana widiha therum ganna puluwan
https://elakiri.com/threads/චීන-එන්නත-අනුමත-කරන්න-බෑ-කිව්ව-හේතුවට-සෞඛ්‍ය-ඇමතිනිය-ජාතික-ඖෂධ-නියාමන-අධිකාරියේ-වෛද්‍යවරු-07-දෙනෙකු-එළවලා.1982476/
Respect sa
මීට කලිමුත මෙහෙම තමයි.හැබැයි දැන් ජනතාව ඊට වඩා බුද්දිමත.නිදහස් අද්යාපනය එපා කිව්වෙ පොල් කඩන්න මිනිස්සු නෑ කියලා.එයාලා රටට හොදක් කරපු අය නෙමෙයිනෙව්.ජැටියට ආපු විරෝධය ioc එක් දෙනකොට නෑ.දැන් රටේ මිනිස්සුන්ට තේරෙනවා.තවමත නොතේරෙන අයත ඉන්නවා
jokes danna epa ban.