Fuel pass already registered user

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    thama me error eka enawa

    1658545114646.png
     
    • Like
    Reactions: 2by2

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මගෙත් ඔය Error එකම එනව.
    තෙල් නැතිව අමාරුවේ වැටිල්ල ඉන්න මිනිස්සුන්ව තවත් pressure කරනව පිස්සු system ගෙනත් දාල.
    උන් දන්නෙම නැති බබාලද ලොකු traffic එකක් සෙට් වෙනව කියල, ලන්කාවෙම උන්ට register වෙන්න කියපුවහම
    Mageth Car ekata ava ban oya error eka. bike ekata nam avulak nethiva hadagaththa.
     
    • Like
    Reactions: 2by2

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    • Like
    Reactions: 2by2

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,816
    31,604
    113
    Thanks

    FB ඉන්න කෙනෙක් මේකේ කමෙන්ට් එකක් දාන්න දැන් ට්‍රයි කරල බලන්න කියල.
    https://www.facebook.com/NationalFuelPass
    295087103_108735121915971_4814968482379855543_n.jpg


    3 million walata thanks karanne free data bank ekak haduna nisada?
    aththarama mehema ekathu karana data base ekak wikunanna unath puluwan neda pitata?
    sure da?
     
    • Like
    Reactions: 2by2

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    අපේ මාමා අරන් ගියා බන් හදිසි කියලා
    Thankyou for all ❤️