Fuel pass

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    1. Lankawe vehicle use katana ayagen bahutharayakma thamange job eka widiyata karana aya innawa....ewage ayata IT kn wledge ekak tiyeda me system use karanna....

    2. Kotharam prayogikada shed ekakadi QR code scan kata kara karana eka...

    3. Parana wahana wala registered no ekata "Sri" yedila tiyenawa. E wage wahana wala no 1 insert karanne kohomada
     
    • Like
    Reactions: Sasindu Nimsara

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,378
    601
    113
    communication ekakata gihin QR ekata reg wela printout ekak ganna puluwan. oka magic ekak newine ban

    uba oke reg wenna try karada kiyapan mulinma.
    sri danna ona nane ban - onath na. :lol::lol:
    ------ Post added on Jul 16, 2022 at 2:08 PM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,545
    9,565
    113
    මටත් දැනගන්න ඕනෙ දේවල් ටිකක් තියෙනවා.
    තෙල් පෝලිමට යන්නෙ මම. ඒත් බයික් එක රෙජිස්ටර් කරල තියෙන්නෙ තාත්තගෙ නමට. එතකොට මම සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඕනෙ මගෙ විස්තර දාලාද තාත්තගෙ විස්තර දාලද. පොම්පෙ ලගට ගියාම ඔයාගෙ නමට නෙවෙයි මේක රෙජිස්ටර් කරල තියෙන්නෙ කියයි කියල හිතෙනවා. 😒
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,934
    66,421
    113
    මටත් දැනගන්න ඕනෙ දේවල් ටිකක් තියෙනවා.
    තෙල් පෝලිමට යන්නෙ මම. ඒත් බයික් එක රෙජිස්ටර් කරල තියෙන්නෙ තාත්තගෙ නමට. එතකොට මම සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඕනෙ මගෙ විස්තර දාලාද තාත්තගෙ විස්තර දාලද. පොම්පෙ ලගට ගියාම ඔයාගෙ නමට නෙවෙයි මේක රෙජිස්ටර් කරල තියෙන්නෙ කියයි කියල හිතෙනවා. 😒
    Tatta thama yanna wenne ubawa elawai
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,294
    5,616
    113
    1. Lankawe vehicle use katana ayagen bahutharayakma thamange job eka widiyata karana aya innawa....ewage ayata IT kn wledge ekak tiyeda me system use karanna....

    2. Kotharam prayogikada shed ekakadi QR code scan kata kara karana eka...

    3. Parana wahana wala registered no ekata "Sri" yedila tiyenawa. E wage wahana wala no 1 insert karanne kohomada
    01. meka simple method ekak, tik tok igena ganna puluwan nam, FB egena ganna puluwan nam, interent porn hoyanna puluwan nam meka maha deyak neme. ehemat beri nam danna kenekuta kiyala karaganna puluwan.

    02. meka wenne kohomada kiyala tama kivve ne. dantat token balala fuel gahana eke oket maha deyak neh

    03. Shri or dash avulak ne, dakka vidiyata mul numbers 2-3 and then anith numbers tika danna puluwan

    wede kochchara practical da danne ne. press ekema issues godak awa practical side eken. mona unat meke improve karala hariyata hadaganna ona. e nisa criticize nokara poddak encourage karala balamu
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,381
    2
    53,853
    113
    1. Lankawe vehicle use katana ayagen bahutharayakma thamange job eka widiyata karana aya innawa....ewage ayata IT kn wledge ekak tiyeda me system use karanna....

    2. Kotharam prayogikada shed ekakadi QR code scan kata kara karana eka...

    3. Parana wahana wala registered no ekata "Sri" yedila tiyenawa. E wage wahana wala no 1 insert karanne kohomada

    1. වැලක් බලන්න දන්නව නං මේකත් ගතහැකි , නැත්නම් කොමියුනිකේෂන් එකකින් හරි ස්ටුඩියෝ එකකින් හරි ගතහැකි

    2. දාස් ගණන් එන ටියුෂන් පන්තිවල මෙහෙම තමයි ෆීස් ගෙවලද බලන්නේ

    3. SRI/DASH ඉල්ලන්නෙත් නෑ අංක විතරයි ඉල්ලන්නේ
     
    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    01. meka simple method ekak, tik tok igena ganna puluwan nam, FB egena ganna puluwan nam, interent porn hoyanna puluwan nam meka maha deyak neme. ehemat beri nam danna kenekuta kiyala karaganna puluwan.

    02. meka wenne kohomada kiyala tama kivve ne. dantat token balala fuel gahana eke oket maha deyak neh

    03. Shri or dash avulak ne, dakka vidiyata mul numbers 2-3 and then anith numbers tika danna puluwan

    wede kochchara practical da danne ne. press ekema issues godak awa practical side eken. mona unat meke improve karala hariyata hadaganna ona. e nisa criticize nokara poddak encourage karala balamu
    lankawe wesawiyonge internet eke okkoma kunu godawal karaganna puluwan app ekak dunnahama register wenna nahen adanawa
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,989
    19,448
    113
    Miami
    Sri වෙනුවට - එක පාවිච්චි කරන්න තියෙන්නෙ. සෙවල බණ්ඩගෙ ගොන් ආතල් එකක්නෙ ශ්‍රී අකුර දාපු එක. ප්‍රේමේ Sr.ට තමා මොලේ පෑදුනේ ඒක අයින් කරන්න.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,989
    19,448
    113
    Miami
    Open Papers unta sada soththi wenawa wage.. :eek:
    ඉතින් reg no එකයි චැසි no එකයි ගැලපෙනවනෙ. එහෙනම් ඩඩ්ලි සිරිසේනට එහෙම උගෙ ලොරි දාස් ගාණට තෙල් ගහන්න මැරෙනකන් පෝලිමේ ඉන්න වෙයි
     
    • Haha
    Reactions: Elv888 and Champ HB

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,545
    9,565
    113
    ඉතින් reg no එකයි චැසි no එකයි ගැලපෙනවනෙ. එහෙනම් ඩඩ්ලි සිරිසේනට එහෙම උගෙ ලොරි දාස් ගාණට තෙල් ගහන්න මැරෙනකන් පෝලිමේ ඉන්න වෙයි
    ඩඩ්ලිගෙ වාහන? පෝලිමේ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,799
    31,591
    113
    1. Lankawe vehicle use katana ayagen bahutharayakma thamange job eka widiyata karana aya innawa....ewage ayata IT kn wledge ekak tiyeda me system use karanna....

    2. Kotharam prayogikada shed ekakadi QR code scan kata kara karana eka...

    3. Parana wahana wala registered no ekata "Sri" yedila tiyenawa. E wage wahana wala no 1 insert karanne kohomada
    phone eke battery bassoth OR magula deddi?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,989
    19,448
    113
    Miami
    ඩඩ්ලිගෙ වාහන? පෝලිමේ?
    උදාහරණයක් දුන්නෙ. ලොරි තියෙන මුදලාලිලට ඩ්‍රයිවර් යවල ඩීසල් ගහන්න බෑනෙ එහෙනම්. පොතේ අයිතිකරු එකෙක්, තෙල් ගහන්න එන එකා එකෙක්
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,512
    10,616
    113
    Nugegoda, Sri Lanka
    ඉතින් reg no එකයි චැසි no එකයි ගැලපෙනවනෙ. එහෙනම් ඩඩ්ලි සිරිසේනට එහෙම උගෙ ලොරි දාස් ගාණට තෙල් ගහන්න මැරෙනකන් පෝලිමේ ඉන්න වෙයි
    Labbak Galapenawa.. Meka achcharau wela ne oi enne..

    Balapan me number eka umbeda kiyala :lol:

    Screen Shot 2022-07-16 at 1.20.45 PM.png

    උදාහරණයක් දුන්නෙ. ලොරි තියෙන මුදලාලිලට ඩ්‍රයිවර් යවල ඩීසල් ගහන්න බෑනෙ එහෙනම්. පොතේ අයිතිකරු එකෙක්, තෙල් ගහන්න එන එකා එකෙක්
    Company Registered Bung.. ane mundaa.. umba hithanawada owa okkoma Dudley ge name ekata kiyala.. Company Registered commercial vehicles..
    ------ Post added on Jul 16, 2022 at 2:29 PM

    phone eke battery bassoth OR magula deddi?
    Ehenum ithin eelanga ekata chance eka yanawa :P
    ------ Post added on Jul 16, 2022 at 2:30 PM
     
    The hood

    Active member
  • Jan 15, 2018
    163
    128
    43
    එතකොට කම්පැනි නමට රෙජිස්ටර්ඩ් වාහන. මගේ වාහනේ රෙජිස්ටර්ඩ් කම්පැනි නමට. මම පදිනවා විතරයි. ලොක්කව යවන්න වෙයි පෝලිමට
     
    • Haha
    Reactions: IMMuhandiram

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,989
    19,448
    113
    Miami
    Labbak Galapenawa.. Meka achcharau wela ne oi enne..

    Balapan me number eka umbeda kiyala :lol:

    View attachment 178256

    Company Registered Bung.. ane mundaa.. umba hithanawada owa okkoma Dudley ge name ekata kiyala.. Company Registered commercial vehicles..
    ------ Post added on Jul 16, 2022 at 2:29 PM

    Ehenum ithin eelanga ekata chance eka yanawa :P
    ------ Post added on Jul 16, 2022 at 2:30 PM
    මම කිව්වෙ පොදුවෙ, තනි මිනිහෙක්ට වාහන කීපයක් අයිති නම් හැමදාම පෝලිමේ ඉන්න වෙන්නෙ