තාත්තා අවුරුදු 20 ගාණක් එකම නම්බර් එක පාවිච්චි කරන්නෙ. ඒක වරදින්නේ විදියක් නෑ. අලුතෙන් රිජිස්ටර් වෙන්න බැලුව ම තාම රෙජිස්ටර් කරන එක පටන් අරන් නැ කියල නෙ තියෙන්නෙ වෙබ් සයිට් එකෙ. උබලටත් එහෙම දRegister වෙච්චි number eka gahala බලන්න
හොඳටම sure nam ube number eken Register une kiyala. මූන්ගේ database wala samahara data kela wela athi
Register වෙන්න ගියා ම already registered ලු,හොග් ගාල ගිහින් ඇති. ආය රෙග් වෙලා පොතක ලියාගන්න.
giya athme karapu ewa tamaiRegister වෙන්න ගියා ම already registered ලු,
පරණ එකට ලොග් වෙන්න ගියා ම number not found ලු.
පරණ විස්තර මුකුත් ම වින්සි කරලක් නෑ.කතා කරලා හුත්තිගෙ පුතාලට කුණුහර්පෙන් බනින්න හිතෙනවා![]()
+ Login වෙලා බලපුවාමත් ඒකමයි site එකේ තියෙන්නෙ.පරණ එක තාම phone එකේ තියෙනවා. (මගෙ)
කලින් මිනිහා පරණ එක ඩිලීට් කරයි අලුත් එකක් හදන්නේ ඕනී නං ඌටත්Me lagadi bn ape wahane argtte . Vehicle eka already registered kiyl watenne .kalin owner 2022 petrol prshne awa kalr qr ek aran ati. What to do bn ? Minihw contact krgnn weid ?![]()
පොර හම්බ උනාට පොරගෙ phone number එක පාවිච්චි කරන්නැතුව මාස 3ක් තිබිලා number එක වෙන කාට හරි දීලා නම් ඒකාව හොයාගෙන යන්න වෙනවා.Me lagadi bn ape wahane argtte . Vehicle eka already registered kiyl watenne .kalin owner 2022 petrol prshne awa kalr qr ek aran ati. What to do bn ? Minihw contact krgnn weid ?![]()