Fuel Quota - අංක 6,7,8,9 වාහන හිමිකරුවන්ගේ සංගමය

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    එකම සර්වර් එකේ රෙජිස්ටර් කරන එකයි, කෝටා බලන එකයි, ෂෙඩ්වල එවුන් අප්ඩේට් කරන එකයි දැම්මොත් හොඳ ආතල් එකක් තියෙයි :-D
    එහෙම දාගෙන ඇත්තේ එකනේ මේ ලබ්බේ රෙජිස්ටර් වෙන්න බැරි.........
     
    • Haha
    Reactions: topkollek

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හදිසියෙ වාහනේ තෙල් නැති උනොත් අගනොම්බර මැච් නොවෙන දවසක ශෙඩ් එකට යන්නම බැරිද
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    756-FD19-F-921-F-45-F2-8-EDD-819-DCA4-D7-CE5.jpg
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    හෙට උදේ පාන්දරම යන්න වෙයිද. අද ගහන්න බැරි වුනා කියල හෙටත් ඉදීද දන්නෑ ලොකු අයියල.
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    හෙට උදේ පාන්දරම යන්න වෙයිද. අද ගහන්න බැරි වුනා කියල හෙටත් ඉදීද දන්නෑ ලොකු අයියල.
    අපේ පැත්තේ නම් හෙට එකට දැන්මම පෝලිම. වාහන 50ක් විතර සමහර ෂෙඩ් වල.
     
    • Wow
    Reactions: BLJboss