එහෙම දාගෙන ඇත්තේ එකනේ මේ ලබ්බේ රෙජිස්ටර් වෙන්න බැරි.........එකම සර්වර් එකේ රෙජිස්ටර් කරන එකයි, කෝටා බලන එකයි, ෂෙඩ්වල එවුන් අප්ඩේට් කරන එකයි දැම්මොත් හොඳ ආතල් එකක් තියෙයි![]()
එහෙම දාගෙන ඇත්තේ එකනේ මේ ලබ්බේ රෙජිස්ටර් වෙන්න බැරි.........එකම සර්වර් එකේ රෙජිස්ටර් කරන එකයි, කෝටා බලන එකයි, ෂෙඩ්වල එවුන් අප්ඩේට් කරන එකයි දැම්මොත් හොඳ ආතල් එකක් තියෙයි![]()
මචං ෂෙඩ් එකේ නම්බර්ප්ලේට් බලල හරියට ගහනවද?Thawa wahana 10i diesel gahanawa adaaaa
Gehuwaaaa
------ Post added on Jul 21, 2022 at 4:40 PM
Ow. hebei samaharu deparak karakawala gehuwa. quota ekata newe gehuwe. Police man kenek awith magen ahuwa ubalage tanks neweda ban tiyenne kiyala. Man second round giya kiyala pora hitanna athiමචං ෂෙඩ් එකේ නම්බර්ප්ලේට් බලල හරියට ගහනවද?

අපේ පැත්තේ නම් හෙට එකට දැන්මම පෝලිම. වාහන 50ක් විතර සමහර ෂෙඩ් වල.හෙට උදේ පාන්දරම යන්න වෙයිද. අද ගහන්න බැරි වුනා කියල හෙටත් ඉදීද දන්නෑ ලොකු අයියල.
Quota eka patan ganne 25 neOw. hebei samaharu deparak karakawala gehuwa. quota ekata newe gehuwe. Police man kenek awith magen ahuwa ubalage tanks neweda ban tiyenne kiyala. Man second round giya kiyala pora hitanna athi![]()
ඔව් ඉතිං උඹ පුටාර් එකට වියදං කරපු ගානේ හැටියට එහෙම වත් කරන්න එපැයිමම නම් තව සතියක්වත් පූටාර් එක පාගලා තමා තෙල් ගහන්නෙ.
කොච්චර වෙලාවක් හිටියද ගහන්න?Ow. hebei samaharu deparak karakawala gehuwa. quota ekata newe gehuwe. Police man kenek awith magen ahuwa ubalage tanks neweda ban tiyenne kiyala. Man second round giya kiyala pora hitanna athi![]()