dual pupose choose van as the type i think itll wrkNo option for pickups/cabs.
ලීෆ් එකට මොකටද යකො රෙජිස්ටර් උනේමොකක්ද මේ සීන් එක?ලීෆ් එකට හරි ගියා. එ්ත් අනිත් වාහනේට mismatch කියලම එනවා.
Fuel Quota එකට චැසි නම්බර් දැම්මෙ මොන හුත්තකටද බං?
Machan matath ehema una…digatama try karahama hariyanawaමොකක්ද මේ සීන් එක?ලීෆ් එකට හරි ගියා. එ්ත් අනිත් වාහනේට mismatch කියලම එනවා.
මොන හුයන්නක් ගැනද බං මුං මේ අඬන්නෙ? වැඩකට නැති වුණත් මම ගියා leaf එකට තෙල් quota එකක් ගන්න.වෙන මොනවාටවත් නෙවෙයි මේ පොන්න හැත්ත නාහෙන් අඬන්නෙ අැයි කියලා බලන්න.
ගිහින් විස්තර පිරෙව්වා විතරයි යසට register වුණා. නමයි, id නම්බරෙයි, phone number එකයි දාලා, එන otp එක දාලා, වාහනේ අංකෙයි චැසි අංකෙයි දැම්මා. එච්චරයි ඉතින්. මට අාව Fuel quota පෙට්රල් සතියට ලීටර් 15 යි. Leaf එකට මොන පෙට්රල්ද? අරගෙන කාට හරි දෙන්න තමයි තියෙන්නෙ ඉතින්.
මොකක්ද උඹලට තියෙන ප්රශ්නෙ බං? මේ වගේ බාලාංශ පන්තියෙ වැඩක්වත් කරගන්න බැරි තොපෙ phone දෙකට නමලා පුකේ ගහගනියව්. තොපි වගේ හුත්තලාට සර්ව ජන ඡන්ද බලය දීගෙන මේ රට හදන එක නම් මේ කපේට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.![]()
man 1996 bike 1k try kala..mismatch kiyala anawa..details harithama mismatch issue eka ena aya innawada? support hotline ekak wath na neda mekata
එතන ටික් එකක් තියනවා බන්ඕක්කොම හරි ඒත් අන්තිම රෙජිස්ටර් බටන් එක ඇක්ටිව් වෙන්නෙනෑ
hyper tex eka click karala ok dunna. ekada kiyanne? hari tick eka dakka thanks. dan chassi number mismatch??එතන ටික් එකක් තියනවා බන්
Gdk අයගේ අවුල් යන්නේ ඒවගෙන් බලලා ගහලා. "-" නැ ඒවගෙ, - තියනවා නං, ඒක එන්නේ book එකේ විතරයි.Insurance letter, emission test report wage ewage chassis number eka athi
Apahu balala dapan
mageth kochchra try kalath digtama mismatch.hotline no1k wath nadda help1k gannaSame here. Ekak goda giya anika digatama mismatch