Fuel Quota එකට චැසි නම්බර් දැම්මෙ මොන ත්තකටද බං? දිගටම mismatch 🙄🙄

Martin

Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    Chassis no එක නැත්තං වෙන එකෙක් උඹේ වාහනේ register කරොත් තරහට, ඒකයි.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,603
    113
    Earth

    Fuel Quota එකට චැසි නම්බර් දැම්මෙ මොන හුත්තකටද බං?


    ඕක දාන්න ඇත්තේ අපේ එවුන් පාරෙ යන අනිත් වාහන වල Number Plate එක බලලා ඒකෙන් තමන් Register වෙලා එක්කෝ Fuel quota එක වැඩි කරගන්නවා. නැත්නම් මගේ ගාව QR එක තියෙනවා මෙච්චර ගානක් ගෙවලා ගන්න කියලා. පෝලිමේ ඉදලා පෙට්‍රල් ගහගෙන, ආපහු පෝලිමට සෙට් වෙලා, ගහපු පෙට්‍රල් ටික ඇදලා විකුනන රටේ ඕක වෙන්න බෑ කියලද කියන්නෙ?​

     
    • Like
    Reactions: TCB Rox

    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    මොකක්ද මේ සීන් එක? 🤔 ලීෆ් එකට හරි ගියා. එ‍්ත් අනිත් වාහනේට mismatch කියලම එනවා.
    Machan matath ehema una…digatama try karahama hariyanawa
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ලීෆ් එකට මොකටද යකො රෙජිස්ටර් උනේ
    images

    @kolavari
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මොන හුයන්නක් ගැනද බං මුං මේ අඬන්නෙ? වැඩකට නැති වුණත් මම ගියා leaf එකට තෙල් quota එකක් ගන්න. 🤣 වෙන මොනවාටවත් නෙවෙයි මේ පොන්න හැත්ත නාහෙන් අඬන්නෙ අ‍ැයි කියලා බලන්න.

    ගිහින් විස්තර පිරෙව්‍වා විතරයි යසට register වුණා. නමයි, id නම්බරෙයි, phone number එකයි දාලා, එන otp එක දාලා, වාහනේ අංකෙයි චැසි අංකෙයි දැම්මා. එච්චරයි ඉතින්. මට අ‍ාව Fuel quota පෙට්‍රල් සතියට ලීටර් 15 යි. Leaf එකට මොන පෙට්‍රල්ද? අරගෙන කාට හරි දෙන්න තමයි තියෙන්නෙ ඉතින්. 🤣

    මොකක්ද උඹලට තියෙන ප්‍රශ්නෙ බං? මේ වගේ බාලාංශ පන්තියෙ වැඩක්වත් කරගන්න බැරි තොපෙ phone දෙකට නමලා පුකේ ගහගනියව්. තොපි වගේ හුත්තලාට සර්ව ජන ඡන්ද බලය දීගෙන මේ රට හදන එක නම් මේ කපේට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. 🙄
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,545
    113
    ඕක්කොම හරි ඒත් අන්තිම රෙජිස්ටර් බටන් එක ඇක්ටිව් වෙන්නෙනෑ
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    Insurance letter, emission test report wage ewage chassis number eka athi

    Apahu balala dapan
    Gdk අයගේ අවුල් යන්නේ ඒවගෙන් බලලා ගහලා. "-" නැ ඒවගෙ, - තියනවා නං, ඒක එන්නේ book එකේ විතරයි.
     

    Similar threads