Fuel Quota

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    8,988
    19,446
    113
    Miami
    61 Register karapu Land cruiser walata athal.. Bus Numbers Quota eka wadi athi aniwaa..
    නම්බරේ බලල එහෙම දෙන එකක් නෑ. සමහර ඒව 61- උනාට සැහැල්ලු වාහන වලට හරවල තියෙන්නෙ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,521
    1
    99,669
    113
    33
    Kalutara
    ඔහොම QR කෝඩ් එහෙමත් ගහලා තියෙද්දී ආයේ අත්‍යවශ්‍ය සේවා කියල පෝලිම් ගහන්න ආවොත් තමා ඕකුන්ව මරාගෙන කන්න ඕන.
     
    • Like
    • Love
    Reactions: luk3r and akildila

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    මාර වැඩේ නේද @erozan .
    රට පට්ටේටම දියුණු වේවි තියෙද්දී කොරෝනා ආවනේ.
    කොරෝනා ආපු අනෙත් රටවල් මීටත් වඩා අන්තයිලු නේද.
    ලංකාව තමයි මෙහෙම හරි තියෙන්නෙ. ඒත් රාජපක්සලටයි, ඥානක්කා වගේ මිනිස්සුන්ටයි පිං සිද්ද වෙන්න තමයි.
    ඇමරිකාවේ දැන් මිනිස්සු රෙදි නැතුව ඉන්නවලු, රෙදි ගන්න බැරි මිනිස්සු එකතුවෙලා වෙනම කලාප හදාගෙන.
     
    • Haha
    Reactions: luk3r

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,290
    5,609
    113

    Year
    20152016201720182019
    Motor Cars672,502717,674756,856837,636875,864
    Motor Tricycle1,059,0421,115,9871,139,5241,159,1581,175,077
    Motor Cycles3,359,5013,699,6304,044,0104,383,1824,668,074

    https://www.transport.gov.lk/web/in...e&id=26&Itemid=146&lang=en#vehicle-population

    Ganan hadala balanna oya widiyata petrol denna ships keeyak enna oneda kiyala masekata.
    Man nikan ganan heduwa Car - 20L , Bike - 5L , Threewheeler -10L per week kiyala. Peterol 280,000MT genna ona masekata. (7 ships)
    280,000MT wenne ne. lankawe daily ona wenne petrol 3500MT, oken 50%k wage adu karanna ona kiyala tama kiyanne. ethakota 1750MT per day

    boho wita (weekly)
    Bike- 3-5L
    Tuk-7-8L
    Car- 15-18L

    wage wei
     
    • Like
    • Wow
    Reactions: ANAVRIN and luk3r

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා

    Year
    20152016201720182019
    Motor Cars672,502717,674756,856837,636875,864
    Motor Tricycle1,059,0421,115,9871,139,5241,159,1581,175,077
    Motor Cycles3,359,5013,699,6304,044,0104,383,1824,668,074

    https://www.transport.gov.lk/web/in...e&id=26&Itemid=146&lang=en#vehicle-population

    Ganan hadala balanna oya widiyata petrol denna ships keeyak enna oneda kiyala masekata.
    Man nikan ganan heduwa Car - 20L , Bike - 5L , Threewheeler -10L per week kiyala. Peterol 280,000MT genna ona masekata. (7 ships)
    ehenam 20L /2 deken bedala hadala balapn.
    3i neda one.
    ehnm 10L 😫🤮
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    Kuhaka na yako ... Mama qwe wenna yana de ... Anika boru sobana danna 3-4 km/L low efficiency wahana pawichchi karana eka ratata oroththu denne na thawa duratath

    ඕක තමයි මචන් ඉරිසියාව කියන්නේ. තෙල් ගහල පදින්නේ ඒ මනුස්සයනම් අපිට අව්ලක් තියෙන්න විදිහක් නැනේ. සමහරවිට ඒ මනුස්සය ලොකු අපනයනය කරන රටට ඩොලර් ගෙන කෙනෙක් වෙන්න පුළුවන්.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ඕක තමයි මචන් ඉරිසියාව කියන්නේ. තෙල් ගහල පදින්නේ ඒ මනුස්සයනම් අපිට අව්ලක් තියෙන්න විදිහක් නැනේ. සමහරවිට ඒ මනුස්සය ලොකු අපනයනය කරන රටට ඩොලර් ගෙන කෙනෙක් වෙන්න පුළුවන්.

    godak minisu hithan inne loku wahana padinne horu / kudu wikunana un kiyala.

    anika 500% wadi tax ekak gewala ganna wahana owa.