machan hamotma welwak denawada? nathnam ayeth queue ekak set wein nehda machan. Monday puluwan kattiyata morning 1 batch, afternoon another batch, and evening another batch ehemada wenne?60L denawa.![]()
නුවර ඉදන් කොලඹ ගිහින් එන්නත් මදිනේ ඒ ගාන...Pissuda yako
Car ekakata per week 10L - 15L wage dei
Ehema yanna epaa kiyala thamai wakrawa oya kiyanne.. public transport up karala gaththanum ithin wade hari..නුවර ඉදන් කොලඹ ගිහින් එන්නත් මදිනේ ඒ ගාන...
up
machan hamotma welwak denawada? nathnam ayeth queue ekak set wein nehda machan. Monday puluwan kattiyata morning 1 batch, afternoon another batch, and evening another batch ehemada wenne?
------ Post added on Jul 18, 2022 at 11:13 PM
සතියකට 30ක් වත් දුන්නොත් හොඳයි... හැම වෙලාවෙම public transport use කරන එක reliable නෑනෙ... ගොඩක් රෑ , පාන්දර එහෙම යනවනම්, කැරේජස්, බෑග්ස් එහෙම අරන් යනවනම්...Ehema yanna epaa kiyala thamai wakrawa oya kiyanne.. public transport up karala gaththanum ithin wade hari..
just migrateසතියකට 30ක් වත් දුන්නොත් හොඳයි... හැම වෙලාවෙම public transport use කරන එක reliable නෑනෙ... ගොඩක් රෑ , පාන්දර එහෙම යනවනම්, කැරේජස්, බෑග්ස් එහෙම අරන් යනවනම්...

ඉතින් කවුද උඹට නුවර ඉඳන් කොළඹ යන්න කිව්වෙනුවර ඉදන් කොලඹ ගිහින් එන්නත් මදිනේ ඒ ගාන...

30l weekly denna mokatada quota. Ohe gahanna denawane![]()
සමහරවිට නේද... හැමවිටම නෙමෙයි... මට ඇති ඉරිසියාවක් නෑ යකෝ ... මගේ ලඟත් තියෙන කාර් එකේ ඔය වගේ තමයි වැඩ කරේ .. 6 KMPL. E wahane ona welawata witarak yanna thiyagena mama capacity adu wahanayak gatta daily use karanna ...ඕක තමයි මචන් ඉරිසියාව කියන්නේ. තෙල් ගහල පදින්නේ ඒ මනුස්සයනම් අපිට අව්ලක් තියෙන්න විදිහක් නැනේ. සමහරවිට ඒ මනුස්සය ලොකු අපනයනය කරන රටට ඩොලර් ගෙන කෙනෙක් වෙන්න පුළුවන්.