Numbers වලට days දාලා තිබ්බ කොහේ හරි, ඇත්තද දන් නැ.
6,7,8,9- බදාදා, සිකුරාදා, ඉරිදා, ඔහොම ඔක්කොම.
මාසෙට 100L දෙනව නං 2020 වගේ ම පුළුවන්
ඔව්. මගෙත් එකක් යන්නේ 4-5.. Lol
------ Post added on Jul 18, 2022 at 6:08 PM
ow ow mun hithanne hamoma alto padinawa kiyala.



Mechchara denna thiyada?