Fuel Surcharge

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    9cadf18b-85da-40fa-8aa5-945e9a3fd9c5.jpg


    මෙහෙම එකක් හැම ඩෙබිට් කාර්ඩ් එකටම එනවද ? මේ නම් Frimi Physical Card ! (MASTER CARD)

    1100. ගහද්දි තමා 11 කපන්නෙ. ඒ කියන්නේ 1%
    නැත්නම් මේක ෆ්‍රීමී බල්ලෝ කරන එකක්ද?

    IMG-5579.jpg


    කලින් ඉදන්ම කපලා වගෙ. මට නම් පලවෙනිපාර උනේ..
    ------ Post added on Oct 6, 2023 at 3:00 PM