warada hoyaganna baruwa inne untath, okkotama kalin DMT eke server tika hadala inna weiEven after filling all detail correctly "Register" button not activated. No error message.
Why is that, What's wrong?
සියළු තොරතුරු නිවැරදිව ඇතුලත් කළත් ලියාපදිංචි බොත්තම නො ඇරේ. වැරදි හඟවන පණිවිඩ ද නැත.
ඒ ඇයි? වරද කුමක් විය හැකිද?
yako ekiyanne ape chassis no missing da DMT system eken?යට කොටුව ටික් කරපං. ඒක හරියයි. චැසි නම්බර් නෑ කිව්වොත් ආදායම් බලපත්‍ර අංකෙ දාන්න හදනව ටිකක් ඉන්න.
දන්නැද්ද ඉතිං ඩාම් වෙනව ඩූම් වෙනව...yako ekiyanne ape chassis no missing da DMT system eken?
ඩාම් ඩූම් කරන උන්ව ගහල පන්නන්න ඕන...දන්නැද්ද ඉතිං ඩාම් වෙනව ඩූම් වෙනව...
ඒකනං ඇත්ත. රාජ්‍ය සේවය ගැනයි ඒවගෙන් දෙන ප්‍රොජෙක්ට් ගැනයි කතාකරල තේරුමක් නෑනෙ. ජොබ් වලින් එලවන්නත් බෑනෙ. හරියට වැඩ කරන්න පුරුදු කරන්නවත් බලමු.ඩාම් ඩූම් කරන උන්ව ගහල පන්නන්න ඕන...
shit danna ona, daily target denna ona, karanna bari un dotta danna ona...ඒකනං ඇත්ත. රාජ්‍ය සේවය ගැනයි ඒවගෙන් දෙන ප්‍රොජෙක්ට් ගැනයි කතාකරල තේරුමක් නෑනෙ. ජොබ් වලින් එලවන්නත් බෑනෙ. හරියට වැඩ කරන්න පුරුදු කරන්නවත් බලමු.
DMT system eka implement karanna kalin register karapuwa missing.yako ekiyanne ape chassis no missing da DMT system eken?
2012 registered nam missing wenne kohomada?DMT system eka implement karanna kalin register karapuwa missing.
Implement kalata passe wikunala transfer karapuwa thiyenawa. 2008 ta wage kalin reg karala thama first owner gawa thiyena ewa DMT system eke na
2012 nam kohomada manda ara parana ewata case. Ewata revenue licence eken wath hadanna denna wei2012 registered nam missing wenne kohomada?
ewa kamak naha kiyamuko, dan umba keewa wage 2008 passe ewath missing kiyala enakota? ekata hethuwa hoyanna epai missing wenna.........2012 nam kohomada manda ara parana ewata case. Ewata revenue licence eken wath hadanna denna wei
Ewa missing nathuwa athi. RMV website eka chassis no eka gahala balannaewa kamak naha kiyamuko, dan umba keewa wage 2008 passe ewath missing kiyala enakota? ekata hethuwa hoyanna epai missing wenna.........
eka wada naha eketh error enne........Ewa missing nathuwa athi. RMV website eka chassis no eka gahala balanna