Fujimaru දාහත් වසරකට පසු සේන්දු වෙයි.
"තාරුණ්‍යය උදෙසා වු යාත්‍රාව" Fujimaru දාහත් වසරකට පසු සේන්දු වෙයි.
270 කට අධික විවිධ ජාතීන්ට අයත් තරුණ තරුණියන් රැගත් ෆුජිමාරු නෞකාව වසර 17 කට පසු කොළඹ වරායට සේන්දු වුණා.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ෆුජිමාරු නෞකාවෙන් ලෝක සවාරියේ යෙදෙන තරුණ පිරිස ඊයේ (19) කොළඹ වරාය පරිශ්‍රයේ දී මුණගැසුණා.
ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් සංවිධානය කරන " ලෝක තාරුණ්‍යය උදෙසා වු යාත්‍රාව " ලෙස හැඳින්වෙන මෙම ලෝක සවාරිය මෙවර සංවිධානය කර තිබුණේ 24 වැනි වරටයි.