මචංලා කාර් එකකට chrome color body wrap එකක් කරන්න පුලුවන්ද ලංකාවේ?
කාර් wrapping කරන තැන් වලින් නම් පුළුවන් කියනවා. ඒත් උන් දන්නේ නෑනේ නීතිමය පැත්ත. දැනට ලංකාවේ chrome ගහපු වාහන දෙක තුනක් තියෙනවා. ඒත් සාමාන්‍ය අපිට පුලුවන්ද දන්නේ නෑ.
RMV එකෙන් අවසරයක් ගන්නත් බැරිද? එතකොට පොලීසියෙන් ඇල්ලුවත් පෙන්නන්න පුළුවන්. මේ ගැන දන්න කෙනෙක් නීතිමය පැත්ත ගැන උපදෙසක් දෙන්න.