Full body checkup එකකදි මොන මොන දේවල්ද Test කරන්නේ

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    Full body checkup එකකදි මොන මොන දේවල්ද Test කරන්නේ? එක දවසකින් කරනවාද? Hospital එකේ නවතින්න ඕනේද
     
    • Like
    Reactions: Honda.putha

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    බොඩි එකේ සීරීම් තියෙනවද බලනවා
    සයිඩ් කන්නාඩි වැදිලද බලනවා
    බොනට් හූඩ් එහෙම ෆේඩ් වෙලාද බලනවා
    බීඩින් අස්සෙන් වතුර යනවද බලනවා
    බොඩි එක වැදුන තැන් ඇතුලට එබිලද බලනවා
    හොඳට කට් පොළිෂ් ගාලා වැක්ස් කරලද බලනවා
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Full body checkup එකකදි මොන මොන දේවල්ද Test කරන්නේ?

    blood reports ( suger, FBC, Lipid etc )
    liver profile
    Urine profile
    Chest X-ray, Lung Function
    Ultrasound
    ECG etc

    owwa thaamy

    එක දවසකින් කරනවාද?

    man hithanne Ow
    max 2 days

    Hospital එකේ නවතින්න ඕනේද

    Man hithanne ne
    sure ne
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    blood reports ( suger, FBC, Lipid etc )
    liver profile
    Urine profile
    Chest X-ray, Lung Function
    Ultrasound
    ECG etc

    owwa thaamy



    man hithanne Ow
    max 2 days



    Man hithanne ne
    sure ne
    ඇඳුම් ගලවලා හෙලුවැල්ලෙන් කරන ඒවාත් තියෙනවාද. මන් දන්න එකෙක් කිව්වා ඌට ඇඳුම් ගලවන්න කිව්වලු.ඌ කරන්නේ නැතුව ඇවිත්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඇඳුම් ගලවලා හෙලුවැල්ලෙන් කරන ඒවාත් තියෙනවාද. මන් දන්න එකෙක් කිව්වා ඌට ඇඳුම් ගලවන්න කිව්වලු.ඌ කරන්නේ නැතුව ඇවිත්
    ඔව් ඇට දෙක සමබරව තියෙනවා ද කියලා බලනවා