මචන්ලා ගාල්ලේ අවට තියෙන්න pvt හොස්පිටල් එක මොකක්ද ෆුල් බොඩි චෙකප් එකක් දාගන්න ..
හොදම පැකේජ් මොනවද??
දන්නා අය ඉන්නවද??
හොදම පැකේජ් මොනවද??
දන්නා අය ඉන්නවද??
hemas hospital galle ටිකක් ගණන් වැඩියි , ලාබෙට ඕන නම් cooperative hospital galle හෝ ruhunu hospital karapitiya , සහන කරාපිටිය එකෙත් පොඩ්ඩක් බලන්න , මොකෝ ප්‍රශ්නේ ?
Hemas hamba lu. Go to either ruhunu or coop hospital
Its true that we cannot reject every hamba item, target is to minimize usage whenever possibleඔව් ඉතින් හම්බ නම් තමයි මොකද Hemas අයිති Esufally family එකටනේ , එත් මචන් අපිට Hemas වර්ජනය කරන්න අමාරුයි කියල මට නම් හිතෙන්නේ මොකද Hemas Pharmaceuticals ලා බෙහත් ජාති සියගානක් ලංකාවට ගෙන්නනවා , ලංකාවේ ලොකුම pharmaceutical distributor , Hemas hospitals , බේබි චෙරමි , ඩීවා ,ඩැන්ඩෙක්ස් , ප්‍රෝ ස්පෝර්ට්, කුමාරිකා , ගෝල්ඩ් , ගෝයා , පැරිස් , ෆෙම්ස් , කැප්රි , ආදී නිෂ්පදනත් අවානී සහ සෙරන්ඩිබ් යන හෝටල් ජාලත් ඊට අමතරව තවත් භාණ්ඩ හා සේවාවන් Hemas අපිට විකුනනවා .
අපිට මේ ඔක්කොම අතාරින්න ලේසි නෑ , මම Hemas ට කඩේ යනවා නෙවෙයි මචෝ යථාර්තය පැහැදිලි කළා විතරයි
Its true that we cannot reject every hamba item, target is to minimize usage whenever possible

hemas hospital galle ටිකක් ගණන් වැඩියි , ලාබෙට ඕන නම් cooperative hospital galle හෝ ruhunu hospital karapitiya , සහන කරාපිටිය එකෙත් පොඩ්ඩක් බලන්න , මොකෝ ප්‍රශ්නේ ?