20M, checkup එකක් දාගන්න ඕන; අවුරුදු ගාණකින් හොස්පිටල් හිටියේ නැහැ
මේ කාලේ admit වෙලා 100K වලින් cover කරගන්න පුලුවන්ද බන්
සුවසෙවන, ආසිරි, ලේක්සයිඩ් තමයි
ආසිරි නම් room charges වලටම යයි වගේ
මේ කාලේ admit වෙලා 100K වලින් cover කරගන්න පුලුවන්ද බන්

සුවසෙවන, ආසිරි, ලේක්සයිඩ් තමයි
ආසිරි නම් room charges වලටම යයි වගේ