මචන් ලගදි ආසිරි , durnds එකෙන් Full Body Checkup කරගත්තේ කව්ද ?
report බලාගන්න අපි ඒ සම්බන්ද doctor කෙනෙක් වෙනම අල්ලලා යන්න ඕනෙද ? නැත්නම් එතනට ගියාම ඒ report සම්බන්ද විස්තරත් පැහැදිලි කරලා කියනවාද ?

මේ කතා කරාම දුන්න පැකේජ් වල විස්තර අව්රුදු 55 + කෙනෙක්ට ඔක්කොම ලෙඩ හොයාගන්න කරන්න හොද මොකද්ද ?
.

durnds
ආසිරි
උදව් කරන අයට රේප් වලින් දමලා ගහනවා