Full Face තහනමට මාගේ විසදුම

mindscrew

Active member
  • Dec 4, 2010
    582
    89
    28
    බුදු අම්මෝ ඔච්චර ගාණක් ගියාද ?? ඔය ජාතියම තියෙනවා safa helmet..කොහුවලින් කලුබෝවිල පැත්තට යනකොට කඩේක ...

    130214005552_image0.jpg

    මේකයි මචෝ මගෙ පොඩි අහින්සක / මෝඩ ආසාවක් / පුකේ අමරුවක් තිබ්බා බ්‍රැන්ඩඩ් හෙල්මට් එකක් ගන්න බයික් එකට මැච් වෙන. Shoei / Arai / Nolan වගේ එකක් ගන්න බැලුවේ. අන්තිමට සයිට් එකේ මේකට ඔෆර් එකක් තිබිලා මේක ගත්තා වැඩිය අහල නැති බ්‍රැන්ඩ් එකක් උනත්.

    සෆා එකේ ෆුල් ෆේස් ලස්සන එව්වා තිබ්බට මොඩුලර් හෙල්මට් මමනම් දැකල නැහැ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    බුදු අම්මෝ ඔච්චර ගාණක් ගියාද ?? ඔය ජාතියම තියෙනවා safa helmet..කොහුවලින් කලුබෝවිල පැත්තට යනකොට කඩේක ...

    130214005552_image0.jpg
    Safa arawa mewa market eke thiyana imported ekak wath DOT, ECE or Snell certification naha. Lassana witharai happunoth sorry thama.
    Owa gannawata wadaa hondai lankawe hadana U P Corp ganna eka, aduma gane SLS certification eka wath thiyanawa.

    Quality protection ekak thiyana helmet ganan mokada ewa hadanna wiyadam yana nisa. Lankawe ona kenekta ona helmet ekak kisi quality check ekak nathuwa import karanna puluwan nisa ona jarawak lassnata haduwa nam mehe wikunanna puluwan.
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka

    ලස්සනට තිබ්බ නිසා ගත්තේ..ඇත්තටම මම ගත්ත හෙල්මට් එක හයිය නම් ටිකක් මදි තමයි..up corp ගත්තේ නැත්තේ ඒකේ නම ගහල තියෙන නිසා ..තව එකක් කොහොමත් ගන්නවා එතකොට පොඩ්ඩක් හොයලා බලලාම ගන්නවා..තැන්කූ රිප්ලයි එකට ..:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    25,000 ක් දීලා හෙල්මට් මොනාටද බොල මේ පල්සර් කටු වලට

    :frown: :frown: පල්සර් කටු නෙවේ මදුරුවෙක් පැද්දත් හොද හෙල්මට් එකක් දාගෙන ඉන්න එක බයික් එකට නෙවෙයි ජීවිතේටයි වටින්නේ.....!! :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ඒක නෙවෙයි බොල මං කියන්නෙ
    මෝටසයිකලයක් ගන්නෙත් බොහොම අමාරුවෙන්.
    ඉතින් බං කාටද වත්කමක් තියෙන්නෙ රුපියල් 25,000 ක් දීලා හෙල්මට් ගන්න
    ෆන් එකට පදින අයට නම් අවුලක් නෑ
    බොහොම අමාරුවෙන් බොලව් මේ ආන්ඩුත් එක්ක ජීවත් වෙන්නෙ.
    :frown::frown::frown:

    :dull::dull::dull::baffled::baffled::baffled: