Full Face හෙල්මට්‌ දමාගත් යතුරුපැදිකරුවන් දැඩි &#350

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    Full Face හෙල්මට්‌ දමාගත් යතුරුපැදිකරුවන් දැඩි &#350

    3361192380_9d91f1c0d3.jpg




    සහමුලින්ම මුහුණු ආවරණය වන පරිදි හිස්‌ වැසුම් (ෆුල් ෆේස්‌ හෙල්මට්‌) පැළඳ යතුරුපැදිවලින් ගමන් කරන අය පරීක්‍ෂා කරන වැඩපිළිවෙළක්‌ ආරම්භ කර ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා "දිවයින"ට ඊයේ (27 වැනිදා) පැවැසීය.

    දිගින් දිගටම දිවයිනේ සිදුවන බැංකු හා ස්‌වර්ණාභරණ වෙළෙඳ සල් කොල්ලකෑම් වැඩි වීම හේතුවෙන් ඒවා තවදුරටත් වැළැක්‌වීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද හෙතෙම කීය.

    දැනට එවැනි කොල්ලකෑම් සිද්ධීන් 14 ක්‌ වාර්තා වන බවත්, ඉන් සිද්ධි 3 ක්‌ විස¹ ඇති බවත් හෙතෙම කියා සිටියේය.

    "ෆුල් ෆේස්‌ හෙල්මට්‌ දාගෙන මංකොල්ලකෑම් කරන අපරාධකරුවන් හිතන්න එපා පොලිසියට හොයා ගන්න බැරිවෙයි කියලා. අපි කොහොම හරි ඒ අය අල්ලනවා. අපරාධයක්‌ කරලා කිසිවකුටවත් සැඟවී සිටිය නොහැකියි." යෑයි ද පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් කීය.





    divaina 28/04/2014
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    Burkawa dagena yana eunuth mokkuda kiyala pariksha karanda lankawe konda nathi napunsaka policiyata puluwan wewaaaaaaaaaaa
     
    මේකට විකල්පයක් තියෙනවා බොලවු!!!!!!!!!
    හෙට ඉඳන් බොලා බයික් එකේ යනකොට මෙහෙම පලයල්ලා!!!
    3575999540_d20b3124e7_o.jpg
    _65645962_3_burka_290-1.gif

    (මෙව්වානම් මේ කපේදී තහනම් වෙන එකක් නෑ! )
     
    • Like
    Reactions: Macdady

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    මේකට විකල්පයක් තියෙනවා බොලවු!!!!!!!!!
    හෙට ඉඳන් බොලා බයික් එකේ යනකොට මෙහෙම පලයල්ලා!!!
    3575999540_d20b3124e7_o.jpg
    _65645962_3_burka_290-1.gif

    (මෙව්වානම් මේ කපේදී තහනම් වෙන එකක් නෑ! )

    මාද්‍ය සොන්නයට ඕව පෙන්නේ නෑ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,179
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේකට විකල්පයක් තියෙනවා බොලවු!!!!!!!!!
    හෙට ඉඳන් බොලා බයික් එකේ යනකොට මෙහෙම පලයල්ලා!!!
    3575999540_d20b3124e7_o.jpg
    _65645962_3_burka_290-1.gif

    (මෙව්වානම් මේ කපේදී තහනම් වෙන එකක් නෑ! )

    මේව ඇඳන් ඇවිත් වැඩක් දුන්නොත් සොරිම තමා..ඇයි බුර්කාව තහනම් කරයි කියලද :lol:
     

    Hiran Pradeep

    Member
    May 23, 2009
    29
    9
    0
    galle
    මේකට විකල්පයක් තියෙනවා බොලවු!!!!!!!!!
    හෙට ඉඳන් බොලා බයික් එකේ යනකොට මෙහෙම පලයල්ලා!!!
    3575999540_d20b3124e7_o.jpg
    _65645962_3_burka_290-1.gif

    (මෙව්වානම් මේ කපේදී තහනම් වෙන එකක් නෑ! )

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::lol::lol::lol::lol:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    පුල් පේස් තහනම් කරන්නේ නැතුව ඔහොම කරන එක නම් හොඳයි. හැබැයි ඉතින් පුල් පේස් දාල පදින අපේ කොල්ලෝ වෙනදට වඩා පරිස්සමෙන් පදින්න වෙයි. මොකද බාප්පා කෙනෙක්ට ආදරේට හරි දඩයක් ගහන්න හිතුනොත් පුල් පේස් නිසා දඩය ඩබල් කරන්නත් ඉඩ තියෙන නිසා.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ෆුල් ෆේස් තහනම් කරන එක නෙවෙයි කරන්ඩ ඕනෙ....බැන්කු වල ආරක්ශාව ඔයිට වඩා වැඩි කරන එකයි කරන්ඩ ඕනෙ....ගොඩක් බැන්කුවල ඉන්නෙ හැට පැනපු නාකි සීයලනෙ, අනික උන් ලග තියෙන්නෙත් ශොට් ගන්ස්නෙ බුලට් එක දාද්දි අරූ වෙඩි තියලත් ඉවරයි.... :lol:
     
    • Like
    Reactions: Ravi Rulz

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    ෆුල් ෆේස් තහනම් කරන එක නෙවෙයි කරන්ඩ ඕනෙ....බැන්කු වල ආරක්ශාව ඔයිට වඩා වැඩි කරන එකයි කරන්ඩ ඕනෙ....ගොඩක් බැන්කුවල ඉන්නෙ හැට පැනපු නාකි සීයලනෙ, අනික උන් ලග තියෙන්නෙත් ශොට් ගන්ස්නෙ බුලට් එක දාද්දි අරූ වෙඩි තියලත් ඉවරයි.... :lol:

    සිරාවට + :lol::lol::lol::lol:


    0002031F.gif