FULL FACE හෙල්මට් තහනම් කලේ හේතු ගොඩකට...
ෆුල් ෆේස් හෙල්මෙට් තහනම් කිරීමෙන් දිනෙන් දින ඉහල යන මංකොල්ල කෑම අඩු කර ගත හැකිවනවා සේම ෆුල් ෆේස් හෙල්මෙට් නොමැතිව අනතුරට ලක් වී දත් ඇඳි ගලවාගන්නා පුද්ගලයින් හට නැවත දත් දැමීම මගින් දන්ත වෛද්‍ය වරුන්ගේ ජිවන මට්ටම උසස් කිරීමටත් රැකියා දස ලක්ෂයක් ඇති කිරීමේ වැඩ පිළිවෙලට වක්‍රව දායකත්වය ලබාගැනීමට හැකිවන බවත්..තවද මෙම කෘතීම දත් ඉන්දියාවෙන් ගෙන්වීම මගින් ඉන්දියාවට තවත් සුව පහසු ආකාරයෙන් පුක දීමට හැකි වන බවත් දත් දොස්තර රාජිත මහතා ප්‍රකාශ කර ඇත.. - පුවතක්