Full face helmet??

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    machanla dan full face helmet dammata aulak nadda? kalayak thibba neda ewa danna baha kiyala? black colour wiser eka thiyena full face helmet ekak gaththoth traffic police kattiya allaida?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    උබට ඔළුවක් තියෙන්න එපයි බන් හෙල්මට් දාන්න.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජීවිතේට ආසාවක් තියනව නම් මචෝ ෆුල් ෆේස් හොඳ හෙල්මට් එකක් ගන්න. ඔයාගෙ ගර්ල් එක්ක යනවනම් එයාටත් ෆුල් ෆේස් එකක්ම අරන් දෙන්න. ආප්ප ඔලුවෙ නවාගත්ත වගේ බාගෙ හෙල්මට් දාන්න එපා...:no::no:
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    නිතියනම් තියෙනවද නැද්ද දන්නේ නෑ..හැබැයි දැන් ඉස්සරට වඩා කස්ටිය full face දානවා. ඉස්සර දැම්මේ style එකට. දැන්නම් දාන තරමක් එවුන් දාන්නේ ඔලුව බේරගන්න..
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපේ පැති වලට නම් අව්ලක් නෑ බන්....ගොඩක් වෙලාවට උන් අල්ලන්නේ බීට් ගහපුවයි....තව මොඩිෆයි කරපුවයි තමා බන් :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජීවිතේට ආසාවක් තියනව නම් මචෝ ෆුල් ෆේස් හොඳ හෙල්මට් එකක් ගන්න. ඔයාගෙ ගර්ල් එක්ක යනවනම් එයාටත් ෆුල් ෆේස් එකක්ම අරන් දෙන්න. ආප්ප ඔලුවෙ නවාගත්ත වගේ බාගෙ හෙල්මට් දාන්න එපා...:no::no:
    ow machan... safety eka nisamai full face ekak hoyanne. passe mathak une police karayo case daida kiyala.
    hoda ekak kiyak withara weida ban. 3100ta wage ekak baluwa. ewa shape weida?

    ow machan. oluwa beraganna one. athak payak kadunath oluwata monahari unoth ithin maruna wage thama :(

    ehemath seen ekakda? :(
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    5000 ta beon ekak ganin.mage lagath thiyenne eka.goggles 2kakuth ganin.as walata hodai.
    554931968_961.jpg
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    නිතියනම් තියෙනවද නැද්ද දන්නේ නෑ..හැබැයි දැන් ඉස්සරට වඩා කස්ටිය full face දානවා. ඉස්සර දැම්මේ style එකට. දැන්නම් දාන තරමක් එවුන් දාන්නේ ඔලුව බේරගන්න..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ජීවිතේට ආසාවක් තියනව නම් මචෝ ෆුල් ෆේස් හොඳ හෙල්මට් එකක් ගන්න. ඔයාගෙ ගර්ල් එක්ක යනවනම් එයාටත් ෆුල් ෆේස් එකක්ම අරන් දෙන්න. ආප්ප ඔලුවෙ නවාගත්ත වගේ බාගෙ හෙල්මට් දාන්න එපා...:no::no:

    :yes: :yes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ow machan... safety eka nisamai full face ekak hoyanne. passe mathak une police karayo case daida kiyala.
    hoda ekak kiyak withara weida ban. 3100ta wage ekak baluwa. ewa shape weida?

    ow machan. oluwa beraganna one. athak payak kadunath oluwata monahari unoth ithin maruna wage thama :(

    ehemath seen ekakda? :(

    ඔව් බන් ඒකනේ සීන් එක කියන්නේ මොඩිෆයි කරපු කාර් එකක් ගියොත් නම් නවත්තලා හොඳට බලනවා බන්...අනිවා හොඳ දඩ කොලේකුත් දෙනවා..... :growl:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් බන් ඒකනේ සීන් එක කියන්නේ මොඩිෆයි කරපු කාර් එකක් ගියොත් නම් නවත්තලා හොඳට බලනවා බන්...අනිවා හොඳ දඩ කොලේකුත් දෙනවා..... :growl:
    apo police karayo nam :(