Full Insurance එකක් ගන්න ‌ු

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    වාහන රෙන්ට් එකට දානවා නම් ෆුල් ඉන්ෂුවරන්ස් කරනකොට දාන්ඩ ඕන දේවල් මොනවාද

    අඩුගානට full insurance කරන claim වලට කරදරයක් නැති කම්පැනි මොනවාද

    කලින් මෙහෙම දෙයක් කරල තියෙන හෝ දන්න කෙනෙක්ගෙන් උදව්වක් ඕන
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    වාහන රෙන්ට් එකට දානවා නම් ෆුල් ඉන්ෂුවරන්ස් කරනකොට දාන්ඩ ඕන දේවල් මොනවාද

    අඩුගානට full insurance කරන claim වලට කරදරයක් නැති කම්පැනි මොනවාද

    කලින් මෙහෙම දෙයක් කරල තියෙන හෝ දන්න කෙනෙක්ගෙන් උදව්වක් ඕන

    mcn mage recommmendation eka ceylinco magen wahana lease dana ayatath set kre mama e company habai anith company waalata wada ganan e unatth pattata cliam krnwa

    oya cooperate continental patta adui habai ubata malata commmisssion ekak nm ganna wenne na bn

    Allianz ekath shape anith eka SRI lanka insurance un claim krnne th na bn :angry::angry::angry:

    contact mnhri onnam PM ekak dala tynna bn help krnnam
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,884
    113
    වොන්ඩර් ලැන්ඩ්
    mcn mage recommmendation eka ceylinco magen wahana lease dana ayatath set kre mama e company habai anith company waalata wada ganan e unatth pattata cliam krnwa

    oya cooperate continental patta adui habai ubata malata commmisssion ekak nm ganna wenne na bn

    Allianz ekath shape anith eka SRI lanka insurance un claim krnne th na bn :angry::angry::angry:

    contact mnhri onnam PM ekak dala tynna bn help krnnam

    ubata complaint ekak tibba ban
    dakkada ?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    හොඳම සෙලින්කෝ,
    කොන්ටිනෙන්ටල් එකෙත් ක්ලේම් කිරිල්ල හොඳයි.
    ලාභම ශ්‍රී ලංකා. උඩ දෙකේ 85ක් විතර වෙන එක ශ්‍රී ලංකා එකේ 65ක් වගේ වෙන්නේ.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    හොඳම සෙලින්කෝ,
    කොන්ටිනෙන්ටල් එකෙත් ක්ලේම් කිරිල්ල හොඳයි.
    ලාභම ශ්‍රී ලංකා. උඩ දෙකේ 85ක් විතර වෙන එක ශ්‍රී ලංකා එකේ 65ක් වගේ වෙන්නේ.

    ඔරියන්ට් කියලා එකකින් ලක්ෂ 40ක වටිනාකමකට රෙන්ට් දෙනවා කියලා දාලා 55ක් අවා මිට වඩා අඩුවෙන් තියෙන එකක් තියෙනවද ?
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඔරියන්ට් කියලා එකකින් ලක්ෂ 40ක වටිනාකමකට රෙන්ට් දෙනවා කියලා දාලා 55ක් අවා මිට වඩා අඩුවෙන් තියෙන එකක් තියෙනවද ?
    ඔය තුන තමා මචෝ දැනට දාල තිබුණ ඒව. 2018 විට්ස් එකට ආපු ගණං..
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    ඔරියන්ට් කියලා එකකින් ලක්ෂ 40ක වටිනාකමකට රෙන්ට් දෙනවා කියලා දාලා 55ක් අවා මිට වඩා අඩුවෙන් තියෙන එකක් තියෙනවද ?

    oiyta wada aduwen nam 3rd party thama
    SLIC ake okata aduma 70k wage wenawa
    Ceylinco or SLIC dapan
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Sri Lanka Insurance service eka chatar kiyala kattiya katha wenawa.
    Matat podi personal experience ekak tiyenawa, unge service eka gena.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    Mama Continental denme Car eka mage athin wedila dora ebuna On the spot salli pass karaa ban without police report. aapu eka nam patta porak.

    gedara di wedune mama claim eka denme call karala office ekata gihilla.

    mata adahaganna baha
     
    • Like
    Reactions: hodakolla

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔරියන්ට් එකේ හයර් කරනවා කියලා දාලා ගාන උනේ පනස් දෙකයි

    52/=