එළකිරි එකේ thread බැලුවොත්, දන්නා අඳුරන බොහෝ දෙනෙක්ගෙන් ඇහුවොත් පවුලේ මාසික අදායම ලක්ෂ 2-3 වගේ ගණන් කියන්නේ.
එහෙම තියෙද්දී ඉතාම අහම්බෙන් සිද්ධ වෙන්න පුළුවන් ලක්ෂ 10-15ක උනත් repair එකක් දරන්න බැරි වෙන්න බැහැනේ.
මාස කීපෙක පඩියනේ.
අනික් දේ ඔහොම අදායමක් තියෙනකොට හිර වෙලා හිටියත් ඉතාම පහසුවෙන් හදිස්සියකට personal loan එකක් ගන්න පුළුවන්.
full insurance නොදා ඉන්න පුළුවන් කියන්නේ leasing නැති වාහනයක් මොකද leasing වලට full insurance අනිවාර්යි.
එකියන්නේ ඔයාට cash වාහනයක් ගන්න සල්ලි තියනවා. නැත්තන් වාහනේ නොතිය loan ගන්න ලොකු වත්කම් හෝ ව්‍යාපාර තියෙනවා.
ඉතින් මොකද ඉතාම කලාතුරකින් වෙන්න පුළුවන් ලොකු accident එකක් ගැන බය වෙන්නේ.
මම නම් හිතන්නේ වාහනේ හැප්පිලා ලොකු repair එනවට වඩා, ගෙදර කෙනෙක් මොකක් හරි අසනීපයක් වෙලා ලක්ෂ ගානක medical bill එකක් එන්න ඊට වඩා ලොකු chance එකක් තියෙනවා. එක ගැනත් ඔහොම හිතලද තියෙන්නේ?
තමන්ට වියදම දරන්න පුළුවන්, maintain කරන්න පුළුවන් level එකේ වාහන පදින්න. එතකොට ප්‍රශ්නයක් නැහැ.
මේ කතාවෙ ලොකු ඇත්තක් තියෙනවා තමයි. ඒත් වාහනේ condemn වෙන්නම හැප්පුනොත්?

naduwak dala yantham bagayak gatta lorry karayage insurance eken. karadara wada nisa eda idan full insurance thama