Questions Full insurance help

RavinduSha

Well-known member
  • Aug 24, 2014
    1,118
    662
    113
    Kurunegala
    පලවෙනි පාරට වාහනයක් full insurance දාන්න හදන්නෙ.

    වැඩේ වෙන්නෙ කොහොමද?
    මොනවද ඕන documents?
    එක දවසෙන් කරගන්න පුලුවන් වැඩක් ද?
    දවසක්ම වෙන් කරගන්න ඕනද වැඩේට?

    හොඳ insurance company මොනවද?

    bump
    ------ Post added on Aug 14, 2026 at 10:57 AM
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    Ceylinco VIP
    පලවෙනි පාරට වාහනයක් full insurance දාන්න හදන්නෙ.

    වැඩේ වෙන්නෙ කොහොමද?
    මොනවද ඕන documents?
    එක දවසෙන් කරගන්න පුලුවන් වැඩක් ද?
    දවසක්ම වෙන් කරගන්න ඕනද වැඩේට?

    හොඳ insurance company මොනවද?

    bump
    ------ Post added on Aug 14, 2026 at 10:57 AM
    වැඩේ වෙන්නෙ කොහොමද? Adala insurance ayathanye hoda Agent kenek alla ganna
    මොනවද ඕන documents? vehicle Photos/Registration document/driving licen
    එක දවසෙන් කරගන්න පුලුවන් වැඩක් ද?Owe
    දවසක්ම වෙන් කරගන්න ඕනද වැඩේට?Ne

    හොඳ insurance company මොනවද?Recommend karanna puluwan Ceylinco VIP vitharai denata
     
    • Like
    Reactions: lahirufx+

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,350
    1,545
    113
    32
    Earth-Cj025
    Ceylinco VIP

    වැඩේ වෙන්නෙ කොහොමද? Adala insurance ayathanye hoda Agent kenek alla ganna
    මොනවද ඕන documents? vehicle Photos/Registration document/driving licen
    එක දවසෙන් කරගන්න පුලුවන් වැඩක් ද?Owe
    දවසක්ම වෙන් කරගන්න ඕනද වැඩේට?Ne

    හොඳ insurance company මොනවද?Recommend karanna puluwan Ceylinco VIP vitharai denata
    Agent thama wadagath. Phone ekenma wade kara ganna puluwan
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    Broker Company ekakin karaganna

    Direct karawaata wada ganak giyata claim waladi oya nahenna awashya na. oya wenuwe broker agent nahenwa insurance company eka ekka.

    as long as you follow the basic claim procedure on any insurance company/
     
    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,118
    662
    113
    Kurunegala
    Ceylinco VIP

    වැඩේ වෙන්නෙ කොහොමද? Adala insurance ayathanye hoda Agent kenek alla ganna
    මොනවද ඕන documents? vehicle Photos/Registration document/driving licen
    එක දවසෙන් කරගන්න පුලුවන් වැඩක් ද?Owe
    දවසක්ම වෙන් කරගන්න ඕනද වැඩේට?Ne

    හොඳ insurance company මොනවද?Recommend karanna puluwan Ceylinco VIP vitharai denata
    Thank you!

    Agent thama wadagath. Phone ekenma wade kara ganna puluwan
    Thank you!

    Broker Company ekakin karaganna

    Direct karawaata wada ganak giyata claim waladi oya nahenna awashya na. oya wenuwe broker agent nahenwa insurance company eka ekka.

    as long as you follow the basic claim procedure on any insurance company/
    Broker company ekak recommend karanna

    wahene wateta photos, nic photo, potha yaawwama agent hadala ewwa payen withara, dan kohomath physical card ekak na ne
    Thank you!

    Ceylinco & SLIC quotation request kara. Thaama ekekwath ewwe na :(
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,289
    2,905
    113
    පලවෙනි පාරට වාහනයක් full insurance දාන්න හදන්නෙ.

    වැඩේ වෙන්නෙ කොහොමද?
    මොනවද ඕන documents?
    එක දවසෙන් කරගන්න පුලුවන් වැඩක් ද?
    දවසක්ම වෙන් කරගන්න ඕනද වැඩේට?

    හොඳ insurance company මොනවද?

    bump
    ------ Post added on Aug 14, 2026 at 10:57 AM
    Insurance company eke agent gen ahuwa nam oya tikata uththara denawa. hondama insurance company kiyala jathiyak na ithin. hondama eka nam gana wadiy. uba hoyanne gana aduwata nam kiyatawath hondama eka hamba wenne na.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඉන්ශුවරන්ස් වාතයක් නොකරන්නෙ පීපල්ස් ඉන්ශුවරන්ස් තමා...... ඊට පස්සේ SLIC සහ LOLC ශේප්. :love:

    තරහ කාරයෙක්ටවත් සණස ඉන්ශුවරන්ස් එහෙම කියන්න එපා. සමූපකාර ඉන්ශුවරන්ස් ත් එපා. :angry:
     
    • Like
    Reactions: RavinduSha

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,118
    662
    113
    Kurunegala
    https://www.facebook.com/insurex.lk

    Oyawage insurance broker ayagen quotation ganna
    Munwa kohomada trust karanne?
    1786856739899.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    පලවෙනි පාරට වාහනයක් full insurance දාන්න හදන්නෙ.

    වැඩේ වෙන්නෙ කොහොමද?
    මොනවද ඕන documents?
    එක දවසෙන් කරගන්න පුලුවන් වැඩක් ද?
    දවසක්ම වෙන් කරගන්න ඕනද වැඩේට?

    හොඳ insurance company මොනවද?

    bump
    ------ Post added on Aug 14, 2026 at 10:57 AM
    වාහන insurance කරන එකනම් ලොකු සීන් එක නැ. වාහනේ පොතත් එක්ක අරන් ගිහින් කරගන්න පුලුවන්. හරියට කරන්න ඕන දාන covers මොනාද කියලා බලන එක. උඹට බලපාන scenarios ගැන හරියට අහලා දැනගනින් උදා: ත්‍රස්තවාදී සීන්, ගංවතුර,දිට්වා වගෙ සිද්දි, කවුරුහරි එකෙක් ගලක් ගැහුවොත් etc etc. තව මෙන්න මේකෙ මම දාපු එක කියවපන්.

    https://elakiri.com/threads/random-කතා-insurance-ගැන-මම-දන්න-ඉගෙන-ගත්ත-දේවල්-😊😊.2195000/
     
    • Like
    Reactions: RavinduSha