ගේම් ප්ලේ කරන්න ආසයි නම් ඒත් ටයිම් එකක් නැතිනම් මෙන්න සුපිරි වැඩක්.
ඔයාගේ ගේම් ගහන යාලුවො ටිකත් එක්ක සුපිරි නයිටක් ගහලා ෆන් එකක් ගන්න පුලුවන් ප්ලේස් එකක් තමයි නුවර තියෙන PROZONE GAME STOREඑක.
ගේමින් වලටම හදපු සුපිරි මැශින් ලැග් නැතුව FPS ඩ්‍රොප් වෙන්නෙ නැතුව ස්මූත් ප්ලේ කරන්න පුලුවන් ෆයිබර් ලයින් එකක් තියෙන්නෙ. ඒසී කරල, නියෙමට තීනව. කෑ ගහල සින්දුවක් දාගෙන පට්ට ගේමින් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුලුවන්.
පැය 12ක් මැශින් ටික ඔක්කොම යූස් කරන්න පුලුවන්, හවස 7 ඉදන් උදේ 7 වෙනකම්. ගාන 7000/=ක් වෙන්නෙ.
ඒ වගේම ගේම්ස් ඩීවීඩී සොෆ්ට්කොපි ගේම් Account මිලදී ගන්නත් පුලුවන්
තව දේවල් තියෙනව ඒවා ගිහිල්ලම බලාගන්න පුලුවන්.
පහලින් ලොකේශන් එකයි නම්බර් එකයි දාලා තියෙනව. යන්න අයිඩියා එකක් තියෙනවනම් කෝල් එකක් දාලා බලන්න.
Location: https://goo.gl/maps/8hA1Pn5yZswYNwaj7
Contact: 070 666 6363 WhatsApp: 076 2627 767