Full Service-Car

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කාර් එකක් ( Chevrolet Cruze ) ෆුල් සර්විස් කරන්න කීයක් ගන්නවා ද බං..
    ෆුල් සර්විස් එකේදි එවුන් මොනවාගේ ක්‍රියාවලියන් ද කරන්නේ කියලාත් දන්න එවුන් කියන්න. ලොකු උදව්වක්.
    ෆුල් සර්විස් කරද්දි අපි ඒ ගැන විමසිලිමත් වෙන්න ඕන හේතු මොකක් ද කියලා දන්න එවුන් කියන්න.

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක මචං වාහනේ අනුව, දාන එන්ජින් ඔයිල් එක අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් වැඩේට 10 ක් විතර යයි. බලන්න ඕනි ඔයිල් ෆිල්ටර් එක එහෙම අලුත් ඒවා දානවද කියලා. තව තමන්ගේ වාහනේට දාන එන්ජින් ඔයිල් එක මොකක්ද කියලා තමන් දැනගෙන ඉන්නව නම් හොදයි. එන්ජින් ඔයිල් එක තමන්ම අරං ගෙනියනව නම් වැඩේ තවත් හොදයි. හැබැයි ඒකට තමන් දැනගෙන තියෙන්න ඕනි දාන එන්ජින් ඔයිල් එක මොකක්ද කියලා. ඒක බලාගන්න පුලුවන් ගියපාර සර්විස් කරලා ගහල තියන ටැග් එකෙන්. ගියර් ඔයිල් මාරු කරන්න කාලෙ හරි නම් ඒකත් දාන්න වෙනවා. ඒ හැමදේටම, කලින් සර්විස් කරපු එකේ විස්තර තියන ටැග් එක බලලා ඉන්න. සර්විස් කරනකොට ලග ඉන්න එක තමයි වඩාත් හොද. එතකොට ඔය බ්‍රේක් වොෂර් දාන්න ඕනිද වගේ දේවල් බලාගන්න.
     
    fully synthetic oil demmoth Nam engine oil walatama8k withara yai

    car ake nam danne na me lagadi loriye kala 14k wage giye

    ස්තුතියි උදව් කල හැමෝටම...
    අද මම සර්විස් එක කලා.
    රු. 9500 ක් ගියා. (ක්ලින් කරපු එවුන්ට රු.500 ක් දුන්නා ඒ අනුව රු.10,000 යි )
    ඒ ගාණ හැදුනේ මෙහෙමයි.
    සර්විස් චාර්ජ් - රු.950
    එන්ජින් ඔයිල් - රු.3950
    විනිවිද යන තෙල් - රු.575
    බුමිතෙල් - රු.275
    තෙල් පෙරහන - රු.850
    ඉන්ජින් ඔයිල් සෝදා හැරිම - රු.2450
    ඉහළ පිඩනය - රු.450

    බ්‍රේඩ් පෑඩ් එක යන්න ලගයි කිව්වා ඒකට රු. 2500 ක් යනවා කිව්වා. ඒක මම දැන් ම දා ගන්න ගියේ නෑ, ටිකක් දුවන්න පුලුවන් හින්දා.
    අනික ඔටෝ ගියර් ඔයිල් මාරු කර ගන්න ඕනේ කිව්වා ඒකට රු. 7000 ක් යනවාත් කිව්වා ඒ හින්දා මම දාන්න ගියේ නෑ.
    මුන්ගේ ගාණ වැඩි ද බං. අත් දැකිම් තියෙන එවුන් පොඩ්ඩක් විස්තර කරහල්ලා කෝ. නුවර ඉන්න එවුන් තමන්ගේ වාහන සර්විස් කරන තැනත් පුලුවන් නම් දැනුවත් කරන්න.

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,769
    1
    56,771
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ස්තුතියි උදව් කල හැමෝටම...
    අද මම සර්විස් එක කලා.
    රු. 9500 ක් ගියා. (ක්ලින් කරපු එවුන්ට රු.500 ක් දුන්නා ඒ අනුව රු.10,000 යි )
    ඒ ගාණ හැදුනේ මෙහෙමයි.
    සර්විස් චාර්ජ් - රු.950
    එන්ජින් ඔයිල් - රු.3950
    විනිවිද යන තෙල් - රු.575
    බුමිතෙල් - රු.275

    තෙල් පෙරහන - රු.850
    ඉන්ජින් ඔයිල් සෝදා හැරිම - රු.2450
    ඉහළ පිඩනය - රු.450

    බ්‍රේඩ් පෑඩ් එක යන්න ලගයි කිව්වා ඒකට රු. 2500 ක් යනවා කිව්වා. ඒක මම දැන් ම දා ගන්න ගියේ නෑ, ටිකක් දුවන්න පුලුවන් හින්දා.
    අනික ඔටෝ ගියර් ඔයිල් මාරු කර ගන්න ඕනේ කිව්වා ඒකට රු. 7000 ක් යනවාත් කිව්වා ඒ හින්දා මම දාන්න ගියේ නෑ.
    මුන්ගේ ගාණ වැඩි ද බං. අත් දැකිම් තියෙන එවුන් පොඩ්ඩක් විස්තර කරහල්ලා කෝ. නුවර ඉන්න එවුන් තමන්ගේ වාහන සර්විස් කරන තැනත් පුලුවන් නම් දැනුවත් කරන්න.

    Kerosene/Penetrating oil: shouldn't be used on cars.

    Engine Oil flush : you could have done this ur self at a lower cost.

    Auto gear oil flush: Go to a auto gear mechanic.

    Break pad: Go to a mechanic.