Questions full size සයිස් හෙඩ් සෙකන් රිදෙනවා

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    full size සයිස් හෙඩ් සෙට් එක දාගෙන ඉන්නකොට කන් දෙක රිදෙනවා
    මොකද මේකට කරන්නේ


    zFnYTh.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කඩාගන්නෙ නැතුව පරිස්සමට, අඩු දෙකකින් අල්ලල,
    ඔය කම්බියෙන් හෙඩ් ෆෝන් දෙකේ පිටිපස්සෙන් ඈත් වෙන විදිහටයි, ඉස්සරහින් ලංවෙන විදිහට පොඩ්ඩක් නමල බලන්න...

    මම ඉයර් මෆ් එක ඒ විදිහට කම්ෆටබල් වෙන විදිහට හදාගෙන තියෙනව...
     
    • Like
    Reactions: Asmodeus