මචන්ලා දැනට full time work from home software engineering jobs කරන අය කවුරුහරි ඉන්නවද?
ඒ වගෙ පුලුවන් local/ foreign companies තියෙනවද?
මට 4+ experience තියෙනවා.
(ගෙදර කවුරුත් නැති නිසා ඉස්සරහට colombo job එකක් කරන්න බැරි වෙනවා)
ඒ වගෙ පුලුවන් local/ foreign companies තියෙනවද?
මට 4+ experience තියෙනවා.
(ගෙදර කවුරුත් නැති නිසා ඉස්සරහට colombo job එකක් කරන්න බැරි වෙනවා)

patan gaththa ewageth kemathi unta (CMB wage inna unta) enna kiala thibbe