Full Time Work From Home

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,100
    35,975
    113
    මැදමහනුවර
    හරිම අමාරුයි global සයිට් වල රිමෝට් ජොබක් හොයාගන්න. topjobs, rooster, xpressjobs ලංකාවේ වුනත් රිමෝට් ජොබ් එකක් හොයාගන්න එක අරවට වඩා ෂුවර් කරන්න පුළුවන්.
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    හරිම අමාරුයි global සයිට් වල රිමෝට් ජොබක් හොයාගන්න. topjobs, rooster, xpressjobs ලංකාවේ වුනත් රිමෝට් ජොබ් එකක් හොයාගන්න එක අරවට වඩා ෂුවර් කරන්න පුළුවන්.
    mokadda bn rooster kiyanne
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,821
    6,692
    113
    38
    Galle
    මචන්ලා දැනට full time work from home software engineering jobs කරන අය කවුරුහරි ඉන්නවද?

    ඒ වගෙ පුලුවන් local/ foreign companies තියෙනවද?

    මට 4+ experience තියෙනවා.

    (ගෙදර කවුරුත් නැති නිසා ඉස්සරහට colombo job එකක් කරන්න බැරි වෙනවා)
    umbe qualification kohomda?
     
    kp_man

    Well-known member
  • Jan 2, 2014
    528
    411
    63
    Negombo
    Ascentic eke mama wada karanne machan. api covid walata kalin idalama work from home culture ekak thiyenne. try ekak dila balapan.
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    Ascentic eke mama wada karanne machan. api covid walata kalin idalama work from home culture ekak thiyenne. try ekak dila balapan.
    mama Ascentic eke issara interview ekakata gihilla kela una bn. aye apply kaloth awl weida?