Fullface helmet

Rukshan81

Member
Jun 19, 2014
233
11
0
force_red.jpg

මචංලා මම වැඩි ආරක්ෂාවට කියල පෙරේදා ෆුල්ෆේස් හෙල්මට් එකක් ගත්තා. ගත්තේ නම් රු 2200ට තියෙන u.p.co එක :P අවුල තියෙන්නේ මචං ඒක ටිකක් හිරයි. ඒකනම් අවුලක් නෑ කියමුකෝ. මගේ තල්ල එළියේ :oo::baffled: ඒක වැහෙන්නෑ :angry: මම එතනින් ඇහැව්ව මේකට වඩා ලොකු ඒව නැද්ද කියල. උන් නෑ කියන. ඔය සයිස් එකලු හැමෝම දාන්නේ :baffled: මම කඩවල් ගොඩකට ගියා හැම එකේම තියෙන්නේ ඔය සයිස් එකමයි. ඉතින් මොනව කරන්නනද අරන් ආව :D;)

අරන් ඇවිත් ඒකත් දාගෙන රවුමක් ගියා. :sorry::dull::dull:

කන් දෙක ඇහෙන්නෙම නෑ වගේ ඒක දැම්මම. :baffled: මම එන්ජිමේ සද්දෙ බලල තමයි ගියර් චේන්ජ් කරන්නේ techometer එක බලල නෙමේ ;) ඉතින් එතන අවුල්.

ඒ වග‍ේම පෙනුමත් මාර විදියට අවුල්. දෙපැත්තෙන් පෙනුම අඩුයි. වගේම පහලත් පෙනුම අඩුයි. නෝර්මල් එක දැම්මම බයික් එකේ මීටර් බෝඩ් එක නෝමලි පේනව. හැබැයි මේකෙදි ආයාසයෙන් පහල පොඩ්ඩක් බලන්න ඕන. :dull:

අනිත් එක පට්ට විදියට දාඩිය දාන්නේ. ඒකනම් බලාපොරෝතු වෙන්න වෙනවනේ.

පස්සේ මට හිතුනා නෝර්මල් බයික් එක ගන්න කොට ලැබුන එක හොඳයි කියල දැන් ඒකම දානව.

ඇත්තට උබල කොහොමද බන් ෆුල්ෆේස් එකට හුරු උනේ? නැත්නම් මගේ හෙල්මට් එකේ අවුලක්ද? :dull:

දාන් යනකොට නම් පොඩි මෙව්ව එකක් තියෙනව :P
 
Last edited:

Rukshan81

Member
Jun 19, 2014
233
11
0
Uba 1st time the full face danne ehanam tikak awula wage athi hure wei okata

ඔව් බන් මම අලුතින්නේ බයික් එක ගත්තේ බයික් එකට හැම්බ උනේ ඕපන් ෆේස් එකක් ඒක නම් පට්ට. ඒත් වැඩි ආරක්ෂාවට කියල තමයි මේක ගත්තේ. :dull:
 
TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    okkotama kalin hari haman helmet ekak ganin bann... Size "M" / "L" wage sizes tiyanava... 2500-4500 athara supiri badu tiyanava... poddak kadawal wala balapan machan... oya hira gathiya oya mona helmet eket tiyanava eka hariyai
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට නම් පේන්නේ වැරදි සයිස් එක අරන් වගේ..

    UPCO එක යාන්තම් නමට වගේ ෆුල් ෆේස්.. තරමක් හොඳ එකක් ගත්ත නම් හරි මං නම් කියන්නේ..

    ඕක පැත්තකට දාන්න එපා පිටිපස්සෙ යන කෙනාට හරි දාන්න පුලුවන්නේ..

    ආප්ප හෙල්මට් නොදා හොඳ ෆුල්ෆේස් එකක් ගමු. :)
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    okkotama kalin hari haman helmet ekak ganin bann... Size "M" / "L" wage sizes tiyanava... 2500-4500 athara supiri badu tiyanava... poddak kadawal wala balapan machan... oya hira gathiya oya mona helmet eket tiyanava eka hariyai

    ලාජ් එක මචන් හොයාගන්න බැර උනා :sorry: බලමු හොඳ එකක් ගන්න ඕන :dull:

    oka chatar helmet ekak

    safa beon yohe wage ekakin ganna thibbe, DOT standerd thiyana ekak

    Beon පට්ට බන් ටිකක් ගනන්වැඩි. ඒකයි මේක ගත්තේ ලෙකුම අවුල මගේ නිකට හරියට කවර් වෙන්නෑ. කට ඇරල දිව එලියට දාන්න පුලුන් හෙල්මට් එකේ යටින් :baffled:

    මට නම් පේන්නේ වැරදි සයිස් එක අරන් වගේ..

    UPCO එක යාන්තම් නමට වගේ ෆුල් ෆේස්.. තරමක් හොඳ එකක් ගත්ත නම් හරි මං නම් කියන්නේ..

    ඕක පැත්තකට දාන්න එපා පිටිපස්සෙ යන කෙනාට හරි දාන්න පුලුවන්නේ..

    ආප්ප හෙල්මට් නොදා හොඳ ෆුල්ෆේස් එකක් ගමු. :)

    මචන් හරි සයිස් එකේ ‍ෆුල්ෆේස් එකක් දැම්ම නිකට හොඳට වැහෙනවද? :dull::oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලාජ් එක මචන් හොයාගන්න බැර උනා :sorry: බලමු හොඳ එකක් ගන්න ඕන :dull:

    Beon පට්ට බන් ටිකක් ගනන්වැඩි. ඒකයි මේක ගත්තේ ලෙකුම අවුල මගේ නිකට හරියට කවර් වෙන්නෑ. කට ඇරල දිව එලියට දාන්න පුලුන් හෙල්මට් එකේ යටින් :baffled:

    මචන් හරි සයිස් එකේ ‍ෆුල්ෆේස් එකක් දැම්ම නිකට හොඳට වැහෙනවද? :dull::oo:

    ඔව් බන්.. කන්දෙක කවර් වෙන එකට පොඩ්ඩක් හුරු වුනාම හරි.:yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,326
    17,231
    113
    Auckland
    Beon පට්ට බන් ටිකක් ගනන්වැඩි. ඒකයි මේක ගත්තේ ලෙකුම අවුල මගේ නිකට හරියට කවර් වෙන්නෑ. කට ඇරල දිව එලියට දාන්න පුලුන් හෙල්මට් එකේ යටින් :baffled:

    mokak hari unata passe hithala wadak na tikak ganan wadi ekak gaththa nam kiyala :rolleyes::rolleyes:

    මචන් හරි සයිස් එකේ ‍ෆුල්ෆේස් එකක් දැම්ම නිකට හොඳට වැහෙනවද? :dull::oo:

    ow pena eketh aduwak na :yes: mama use karanne safa ekak, eke nam meter board ekath penawa .. sides hodatama penawa full eye sight range :yes:

    DOT standerd thyana ekak ganna
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    ඔව් බන්.. කන්දෙක කවර් වෙන එකට පොඩ්ඩක් හුරු වුනාම හරි.:yes::yes:

    නිකට හරියට වැහෙන්නේ නැති එක තමයි අවුල. යට ලේයර් එක විදියට මගේ රුවල පේනව :baffled:

    mokak hari unata passe hithala wadak na tikak ganan wadi ekak gaththa nam kiyala :rolleyes::rolleyes:

    ow pena eketh aduwak na :yes: mama use karanne safa ekak, eke nam meter board ekath penawa .. sides hodatama penawa full eye sight range :yes:

    DOT standerd thyana ekak ganna

    Beon එකක් බලන්න ඕන බන්. මේක ගෙදර තිබුනාවෙ පිලියන් රයිඩර්ට වත් අඳින්න පුුලුවන්නේ :D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,326
    17,231
    113
    Auckland
    machanla full face helmet aayeth thahanam karana ekak nae neda lagadi?? mn taama gatte helmet 1i bn., full face ekak ganda bayai pol ice kaarayo ledak daai kyala.. :(

    police karayonta puk gahanna kiyala mama nam dannema fullface thama :lol:

    fullface danne show ekata newe full face protect karaganna eka hinda baya nathuwa dapan, homba araksha kara ganin :rolleyes:
     
    • Like
    Reactions: DUSHYANTHA

    Duro

    Member
    Nov 6, 2012
    199
    22
    0
    ඔයාගේ ඔලුවේ ප්‍රමාණයේ අවුලක් වගේ සහෝ :( ඉක්මනට ගිහින් ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න :baffled: