ලෙඩත් එක්ක සෙල්ලම් කරන එපා...

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ගිය සඳුදා හවස ලාවට ඇඟට සීතල ගතියක් දැනුනට ඒක එච්චර ගණන් ගත්තෙ නෑ සිංහළු එදා රෑ යාලුවෙක් එක්ක මළගෙදරකත් ගිහින් පින්නට අහු උනා :baffled:
    එදා රෑ නින්දක් නෑ උන ගත්ත එක ඊළඟ දවසෙත් දිගටම තිබුන..
    හරියටම රෑ දෙකක් නින්ද ගියේ නෑ පොඩ්ඩක්වත්..
    පැනඩෝල් පැය 6න් 6 බිව්වා ඒත් වැඩක් උනේ නෑ..
    යන්තම් බදාද උදේ තමයි උන බැස්සෙ..
    ඊටපස්සෙ සෙම නිසා ගිහින් ෆාමසියකින් සිට්‍රසින්, පැනඩෝල් ගත්ත.. ඇඟත් රිදෙනව කිව්වම එතනින් දුන්න mefenamic acid කියල ටැබ්ලට් එකක්..
    ඒව ගෙනත් දවස් දෙකක් බිව්ව.. අඩු උනේ නෑ..
    අර mefenamic acid එක මම නිකමට drugs.com එකේ ගහල බැලුව.. අම්මෝ පට්ට side effects ගොඩක් තියෙන්නෙ.. heart attack පවා එනවලු සමහරුන්ට :oo:
    ඒක බීල මට හොඳටම gastritis වැඩි උනා.. තව දෙයක් එක බිව්වට පස්සෙ මට රස දැනෙන්නෙත් නෑ පොඩ්ඩක්වත්..
    ඒකනම් සෙමට කියල හිතමුකො.. වැඩේ කියන්නෙ ලිපෙන් බාපු ගමන් උණු වතුර බිව්වත් රස්නෙ දැනෙන්නෙ නෑ දැන් දිවට :rolleyes2:..
    දැන් මේ ටයිප් කරන්නෙත් ඉක්ක ගගහ :dull:
    අන්තිමට සිකුරාද තමයි ගිහින් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල බෙහෙත් ගත්තෙ..
    දැන් උන, සෙම අඩුයි..
    ඒත් gastritis අඩු උනේ නෑ..
    ඉතින් මම කියන්නෙ ඔයාලත් උණක් සේමක් හැදුනොත් හිතට එන බෙහෙත් ෆාමසි වලින් අරන් බීල ලෙඩ නරක කරගන්න එපා..
    ඉක්මනට ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල බෙහෙත් ගන්න :)

    එළකිරියෙ හැමෝටම නිරෝගිමත්, දුක් කරදර අඩු, අතේ සල්ලි හොඳට ගැවසෙන සුභ අළුත් අවුරුද්දක් වේවා !!
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    Get well soon

    ඉක්මන් සුව මචං

    ඉක්මන් සුවය ලැබේවා

    ඉක්මන් සුවය ලැබේවා
    thanks machanla (y)
    Symptoms google karala beth ganna ekath karima moda wadak , Owath ekka sellam karanda honda naha
    ow ban mefenamic acid biwwa kiwwama doctor ahuwa pissuda kiyala :-(

    කොහොමහරි ඒ වැඩෙන් උනේ මගේ ඉයර් එන්ඩ් එකම ලෙඩ ඇඳේ ඉන්න උන එක..
    ගිය සතියෙ ඔෆිස් එකේ ගොඩක් වැඩ පාඩු උනා.. යාළුවොන්ගේ පාටිත් මිස් උනා
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    අර mefenamic acid එක මම නිකමට drugs.com එකේ ගහල බැලුව.. අම්මෝ පට්ට side effects ගොඩක් තියෙන්නෙ.. heart attack පවා එනවලු සමහරුන්ට :oo:
    mefenamic acid කියන එක ඔය පොඩි medical center වල doctors ල උණ හෙම්බිරිස්සාවට බේත් ගන්න ගියත් නිකන් බොරුවට දෙනවා. නම ලියන්නෙත් නැහැ MA කියලා දාන්නේ. මමත් දවසක් ඔකේ නම බෙහෙත් card එකෙන් බලලා google කරලා බැලුවා. එදායින් පස්සේ බොන්නේ නැහැ.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉතින් මම කියන්නෙ ඔයාලත් උණක් සේමක් හැදුනොත් හිතට එන බෙහෙත් ෆාමසි වලින් අරන් බීල ලෙඩ නරක කරගන්න එපා..

    Ubata pissuda yako :lol:

    meka amuthuwen kiyanna deyakda anika..kawuda pharmacy wala inna un dena beheth ganne? :baffled:

    athi tho oya gaanen beruna :rofl:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මේ සෙම සෙම කිව්වට කොරොමා වලම වේරියන්ට් එකක්ඩ කොහෙද? ගෙදර අයටත් හැදුනා මාරෙට අමාරු වෙනවා.ඔවම තමා රෝග ලක්ශ්න
    ow machan math danna godak denekta thiyanawa meka..
    ape ammatath ada hadila
    උබට තිබ්බෙ වෛරස් එක හැදුන කෙනෙක් ගත්තු බෙහෙත් ටිකේ නම් ටික ඉල්ලගෙන බොන්න
    eth bayai ban.. mokada kenagen kenata beheth wenas wenawa samahara welawata
    ඉක්මනින්ම සුව වේවා!
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    Get well soon machan.
    thank you both :)
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    ඔච්චර හොයන්න ගියාම ඔහොම තමා ගොඩක් බෙහෙත් වල side effect ඔහොම තමා දාල තියෙන්නේ. අර වෝෆරින් මොකක්ද මගුල ලේ වල ගණත්වය අඩු වෙන්නේ දෙන්නේ. අපේ අම්මට වැරදිලා අයියට දීලා දවස් තුනක බෙහෙත් එකපාර. මම ඊට පස්සේ ඔය වගේ හොයලා බැලුවා. අම්මෝ ඇදෙන් වත් බස්සන්න එපා කියලා තියෙන්නේ. අවුලක් උනේ නෑ.