Fun Place

tewera

Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    මච්න්ලා එක දවසින් ගිහින් එන්න පුලුවන් තැනක් කියපන්කො.නාලා පොඩි ඩ්‍රින්ක් එකක් එහෙම දාල ෆන් එකක් දාන්න පුලුවන්..Colombo අවට..;)[/SIZE]
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    Serenity Village, Ingiriya. පට්ට ප්ලේස් එක. කන්දක් උඩ තියෙන්නෙ.. පූල් එකට එක්කෙනෙක්ගෙන් 200. කෑම බයිට් ගොඩක් reasonable. liquor පිටින් ගෙනියන්න ඕනේ.

    package එක ගන්නවනම් එක්කෙනෙකුට 1300. welcome drink + buffet + pool + badminton court.

    weekends වලනම් package only.

    http://serenity.lk/
     
    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    ජින්තුවා;18699996 said:

    thanks machooo
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Aqua pearl moratuwa hodai...habai moratuwe :(

    Colombo awata nam drink ekak daala kala beela enna NONE ban mukuth na wage...

    Buba ... issara hodai..dan crowd eka chaw....

    Mount wala thiyanawa WAVES kiyala ekak..KAAMA raha naa..habai ganan...SPOT eka nam hodai...

    Aqua pearl wage nam beela fun ekak daala enna ideal....

    ehema nattam palayan wattala wage pattata ...migamuwe side nam ona tharam thiyanawa .....
     
    hmm..ingiriyath awlak na ban..balamuko bn.aqua perl hotel ekakda ban??
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under

    thanks