Fun question, සුද්දාගෙ රටවල bidet නැ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,540
    72,748
    113
    මාලඹේ
    Paper use කරන එක හොදයි බන් දැන් නම් වතුර පාවිච්චි කරලා කක්කි අතේ ගාගන්න එක හෙන මෝඩ වැඩක් කියලා හිතෙනවා
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    මම නම් කරන්නේ වෙට් ටිෂු එකයි වතුර බෝතලයකුයි අරන් යනවා. ටිෂු එකෙන් පිහලා වෙට් ටිෂු එකෙන් පිහලා හෝද ගන්නවා. අතේ ගවේන්නෙත් නැ වැඩිය. උදේ ගියාට පස්සේ ඔෆ්ෆිස් එකේ යන්ඩ වෙන්නෙත් කළාතුරකින්. කාර් එකෙත් වතුර බෝතල් තියනවා හදිස්සියක් උනොත්.
    අනික දවසම රිරි ඉන්නේ නැ නේ.