Funny Photo Maker [ Photo වලට පොඩි පොඩි Effect ටිකක් දාගන්න.]
මෙන්න තියනවා කට්ටියට Photo එකකට පොඩි පොඩි Effect ටිකක් දාගන්න පුලුවන් නියම මෘදුකාංගයක්. මේකේ නම නම් Funny Photo Maker. ඒ නම තිබ්බට සිරාවට මේකේ
පට්ට Effect වගයක් තියනවා. Serial , Crack ඕන නෑ මේක නොමිලේ දෙන මෘදුකාංගයක්.
Funny Photo Maker මෘදුකාංගය මෙතනින් බාගන්න.
File Size: 45.0 MB
Funny Photo Maker මෘදුකාංගයෙන් වැඩකර ගන්න හැටි මෙතනින්.
මේකේ තියන Funny Photo Effects වල Sample බලාගන්න මෙතනින්.

Last edited: