ඔන්න අපේ ෂාරැක් අයියා(Shahrukh Khan ) පිස්සු කෙලින්න යන්නේ !!
අමිමේ මෙකගේ උස!!! කෙලින් බොලයක් දාගන්න බෑ එනවා මට මුට්ටි අල්ලගෙන..
එලකිරි නේද pictures ටික ?
එහෙනමි rep+++ අනිවා නේද ?
තව එකක් අමතක වුනානේ ...
මමද පිස්සු කෙලින්නේ ? බලමු කෝ එහෙනම් !!!
අමිමේ මෙකගේ උස!!! කෙලින් බොලයක් දාගන්න බෑ එනවා මට මුට්ටි අල්ලගෙන..
එලකිරි නේද pictures ටික ?
එහෙනමි rep+++ අනිවා නේද ?
තව එකක් අමතක වුනානේ ...
නමස්තේ එහෙනම් !!