Furious 7 - Paul Walker CG

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Furious 7 චිත්‍රපටියේ Paul Walker නිර්මාණය කරපු හැටි


    ff7_fw_1413-660x372.jpg


    මේ තියෙන්නේ final output eka




    මේ තියෙන්නේ තවත් scene එකක්

    පෝල් වොල්කර් වෙනුවට එයාගේ සහෝදරයෙක් වන Caleb Walker දාලා තමයි ෂූට් කරලා තියෙන්නේ
    පස්සේ Post production වලදී පෝල් වොල්කෙර්ගේ මුහුණ විතරක් CG වලින් හදලා


    Fast-Furious-7.jpg


    Fast-Furious-7.jpg


    Fast-Furious-7.jpg


    Fast-Furious-7.jpg


    Final Output

     
    • Like
    Reactions: ryandok

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    voice eka kohomada karanne aththe ban ??

    Voice එක දීලා තියෙන්නෙත් මේ සහෝදරයෝ දෙන්නගෙන් එක්කෙනෙක්ගෙන්
    post production වලදී පෝල් වොල්කර් ගේ කටහඩට ගැලපෙන විදියට පොඩි පොඩි
    වෙනස්කම් කරන්නැති (Audio Editing)