ගෙදරකට අරන් තියන එක විදුලි සම්බන්ධතාවයකින් ගෙදර කොටස් දෙකකට බෙදලා fuse box(DB) දෙකක් දාන්නේ කොහොමද ?
10007 Well-known member Jul 4, 2015 310 401 63 Jul 15, 2025 #1 ගෙදරකට අරන් තියන එක විදුලි සම්බන්ධතාවයකින් ගෙදර කොටස් දෙකකට බෙදලා fuse box(DB) දෙකක් දාන්නේ කොහොමද ?
NEMISIS Well-known member Nov 13, 2013 11,348 19,441 113 Colombo Jul 15, 2025 #4 මීටරේ ඉඳන් කොහොමත් තනි වයර් එකක් නේ එන්නෙ ඒක එක DB එකට දීගෙන අනෙක් DB එකට වයර් එක අරගෙන යන්න ප්‍රැක්ටිකලි කරද්දි එක වයර් එකම දිගට අරගෙන ඒක මැදින් සුද්ධ කරලා එක DB එකකට දෙනවා අනෙක් කොන අනෙක් DB එකට දෙනවා Reactions: 10007
මීටරේ ඉඳන් කොහොමත් තනි වයර් එකක් නේ එන්නෙ ඒක එක DB එකට දීගෙන අනෙක් DB එකට වයර් එක අරගෙන යන්න ප්‍රැක්ටිකලි කරද්දි එක වයර් එකම දිගට අරගෙන ඒක මැදින් සුද්ධ කරලා එක DB එකකට දෙනවා අනෙක් කොන අනෙක් DB එකට දෙනවා
10007 Well-known member Jul 4, 2015 310 401 63 Jul 16, 2025 #5 අනෙක් DB එකේ main switch එකටම නේද දෙන්නේ.earth එක සම්බන්ධව මොකද කරන්නේ?
sadeeep Well-known member Aug 24, 2007 6,167 1,013 113 www.youtube.com Jul 16, 2025 #6 10007 said: අනෙක් DB එකේ main switch එකටම නේද දෙන්නේ.earth එක Click to expand... yes, earth ekath anith db ekenma ganna Reactions: 10007
10007 said: අනෙක් DB එකේ main switch එකටම නේද දෙන්නේ.earth එක Click to expand... yes, earth ekath anith db ekenma ganna
10007 Well-known member Jul 4, 2015 310 401 63 Jul 16, 2025 #7 NEMISIS said: මීටරේ ඉඳන් කොහොමත් තනි වයර් එකක් නේ එන්නෙ ඒක එක DB එකට දීගෙන අනෙක් DB එකට වයර් එක අරගෙන යන්න ප්‍රැක්ටිකලි කරද්දි එක වයර් එකම දිගට අරගෙන ඒක මැදින් සුද්ධ කරලා එක DB එකකට දෙනවා අනෙක් කොන අනෙක් DB එකට දෙනවා Click to expand... අනෙක් DB එකේ main එකටම නේද දෙන්නේ.earth එක සම්බන්ධව මොකද කරන්නේ ? sadeeep said: yes, earth ekath anith db ekenma ganna Click to expand... අනෙක් DB එකෙනුත් පොලවට සම්බන්ධ කරන්න ඹ්නෙද ? ------ Post added on Jul 16, 2025 at 8:32 AM
NEMISIS said: මීටරේ ඉඳන් කොහොමත් තනි වයර් එකක් නේ එන්නෙ ඒක එක DB එකට දීගෙන අනෙක් DB එකට වයර් එක අරගෙන යන්න ප්‍රැක්ටිකලි කරද්දි එක වයර් එකම දිගට අරගෙන ඒක මැදින් සුද්ධ කරලා එක DB එකකට දෙනවා අනෙක් කොන අනෙක් DB එකට දෙනවා Click to expand... අනෙක් DB එකේ main එකටම නේද දෙන්නේ.earth එක සම්බන්ධව මොකද කරන්නේ ? sadeeep said: yes, earth ekath anith db ekenma ganna Click to expand... අනෙක් DB එකෙනුත් පොලවට සම්බන්ධ කරන්න ඹ්නෙද ? ------ Post added on Jul 16, 2025 at 8:32 AM
topkollek Well-known member May 22, 2014 42,760 1 56,761 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jul 16, 2025 #8 Two RCCB - මේන් ලයින් එක DB දෙකටම ගෙනියනවා නම් earth දෙකක් දාන්න Single RCCB - එක DB කින් MCB එකක් දාල වෙන DB එකකට ගෙනියනවා නම් එක earth එකක් දාන්න හොඳ ඉලෙක්ට්‍රිශියන් කෙනෙක් අල්ලගෙන වැඩේ කරන්න
Two RCCB - මේන් ලයින් එක DB දෙකටම ගෙනියනවා නම් earth දෙකක් දාන්න Single RCCB - එක DB කින් MCB එකක් දාල වෙන DB එකකට ගෙනියනවා නම් එක earth එකක් දාන්න හොඳ ඉලෙක්ට්‍රිශියන් කෙනෙක් අල්ලගෙන වැඩේ කරන්න